එලකිරි Night Club IV

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අදත් උඹේ අම්ම‍යි තාත්ත‍යි කොහේ හරි ගි‍යාද......:P:P:P

    මම අපේ අම්මට කියුවා club එකේ කොලු කාරයෙක් ඉන්නවා.... මට ඌව හරි මාර්ගයට ගන්න ඕනේ කියුවම අපේ අම්ම මට අවසර දුන්න.. පිනක් හරි කරගන්න පුළුවන්නේ..... :rolleyes::rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම අපේ අම්මට කියුවා club එකේ කොලු කාරයෙක් ඉන්නවා.... මට ඌව හරි මාර්ගයට ගන්න ඕනේ කියුවම අපේ අම්ම මට අවසර දුන්න.. පිනක් හරි කරගන්න පුළුවන්නේ..... :rolleyes::rolleyes:
    e kawudha e:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම අපේ අම්මට කියුවා club එකේ කොලු කාරයෙක් ඉන්නවා.... මට ඌව හරි මාර්ගයට ගන්න ඕනේ කියුවම අපේ අම්ම මට අවසර දුන්න.. පිනක් හරි කරගන්න පුළුවන්නේ..... :rolleyes::rolleyes:
    කවුද ටැග් බුවා අ‍යි‍යද..... ඕකා උඹේ *ක පල‍යි......පරෙස්සමෙන් හිටපන්.......:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14820754 said:
    41.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    e kawudha e:oo:

    අවට පිළිබද සෝදිසියෙන් ඉන්නේ නැද්ද ඕයි!! :frown::frown:

    :lol::lol::lol:
    නැහැ මම ලොල්ලෙක් ,,,
    අරගෙන වර තොගේ වල්ල කන්න .........:frown:

    :D:D:D
    එල එල බන් ,,,
    අහන්නත් සන්තෝසයි .
    උබේ ෆොටෝ එකක් මාලග තියනවා බන්.
    උබ පට්ටම ලස්සනයි ......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනා කරන්නත් ඌ ඔන්ලයින් නෑ නේ !! :(:(:(
    ඕකා ගොඩක් වෙලාවට එන්නේ පාන්දර 2ට විතර.....කලාතුරකින් තම‍යි මේ වෙලාවට එන්නේ.....:dull::dull::dull:
    ඌට කතාකරන්නම ඕන නම් ඒ වෙලාවට වරෙන්......
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.