uba buwa ayyatadha ehma kiwweඅවට පිළිබද සෝදිසියෙන් ඉන්නේ නැද්ද ඕයි!!

uba buwa ayyatadha ehma kiwweඅවට පිළිබද සෝදිසියෙන් ඉන්නේ නැද්ද ඕයි!!

eka thma banමූ උගේ හැටි දන්නේ නෑ වගේ.....![]()
gedaratama awith hodatama nelala yayi muta
මම අහලම නෑ බන්..හද්ද පරණ සින්දුවක් මචන්.....සෑහෙන කාලෙකට පස්සේ අද ඇහුවා.....![]()

අන්න කරනව නම් වැඩඅපි දෙන්නා සෙට්වෙලා කාගෙහරි බෙල්ලට කඹයක් දාලා දෙපැත්තෙන් අදිමුද.......![]()
...මොකාගෙ බෙල්ලට දැන් දාන්නේ
වැඩිය දුක්වෙන්න එපා පුටේ......බෙල්ලට කඹයක් දාලා එල්ලුවොත් sorry.com තමයි......![]()

සිරාවට බන් සුපිරි සින්දුව, electronic rock තමයි, ඒත් සුපිරි..මොනවා උනත් ඒ සින්දුව නම් මරේ මරු......![]()


මූ තමයි වැඩේට හරියන්නේ..ආ.... ඔටු අන්කල්..... අපි උඹේ බෙල්ලට කඹයක් දාලා දෙපැත්තට අදින්න ලෑස්ති උනේ......![]()

මාවත් ගනින් ඈ...අපිත් ආසයිනේ..කවුද එන්නේ මාත් එක්ක කඹ අදින්න ..?

මාවත් ගනින් ඈ...අපිත් ආසයිනේ..![]()

ඒක තමයි.....මදි නොකියන්න කන්න පුලුවන්.....eka thma bangedaratama awith hodatama nelala yayi muta
![]()



අන්න එහෙම කලින් කියලා තියපන්..... එතකොට කාටවත් අවුලක් වෙන්නේ නෑනේ......ආස වුනාට කමක් නෑ..මමයි දිනන්න ඕන ..හොදේ ..![]()


