ඕකනෙ ඉතින් කරන්න බැරි, එතකොට අපිට මොකද වෙන්නේ..ඒකනේ ..උඹලට කොයින්ද ඔව්වා ..
මන් අක්ක කෙනෙක්ව හෙල්ප් එකට ගන්න ඉන්නේ..ගේමක්ම නෑ එතකොට![]()

මම මානසිකව වැටුනා..... මම එන්නෙම නෑ කඹ අදින්න.....
ගයාන් අයියගේ බෙල්ලට කඹයක් දාලා අමිලයත් එක්ක දෙපැත්තට අදිනවා.....උඹේ කඹ ඇදිල්ලට එනවට වැඩිය ඒක ආතල්......![]()
ඇදපු කබෙ අවුල ලිහා ගන්න බැරිව ඉන්නව අපි
උබලට අතල් අපිත් එක්ක වෛයිර බැදන් ඉන්නෙඔක්කොම

හුටා..
වචනවල නියම තේරුමක් තියනවා.....![]()
අහල තියෙනවා බන්, වචන මතක තිබ්බෙ නෑ...
ඔව් බන් මූත් එක්ක කඹ අදිනවට වැඩිය ඒක හොඳා....මම මානසිකව වැටුනා..... මම එන්නෙම නෑ කඹ අදින්න.....
ගයාන් අයියගේ බෙල්ලට කඹයක් දාලා අමිලයත් එක්ක දෙපැත්තට අදිනවා.....උඹේ කඹ ඇදිල්ලට එනවට වැඩිය ඒක ආතල්......![]()

අනේ පව්..ඇදපු කබෙ අවුල ලිහා ගන්න බැරිව ඉන්නව අපි
උබලට අතල් අපිත් එක්ක වෛයිර බැදන් ඉන්නෙඔක්කොම
![]()

අනේ පව්..![]()