අපි අත වන්නේ යාලු ෆිට් එකට.... නැතුව මේ වෙන වෙන අදහස් වලින් නෙමෙයි.....
දැන් අපි කිවුවේ නෑනේ වෙන අදහසකින් එහෙම කරා කියල

අපි අත වන්නේ යාලු ෆිට් එකට.... නැතුව මේ වෙන වෙන අදහස් වලින් නෙමෙයි.....

බාගෙට![]()

අපි අත වන්නේ යාලු ෆිට් එකට.... නැතුව මේ වෙන වෙන අදහස් වලින් නෙමෙයි.....
ඉස්සල්ල බුවා ගේම් කාරය ලු දැන් ඇගී ගේම් කාරයාලු.... මේ ලෝකේ දුර්වලයට ඉඩක් ඇත්තෙම නැද්ද

ඇගියගෙ හැටි දන්නෑ වගේ මූ...උඹ ඇගීට පැණි හලන්න හැදුවද......එහෙනම් ඉතින් නාගත්තා වගේ තමයි......![]()

බලන් ගියාම ඔක්කොම වගෙ ඉන්නෙ ඇගියාගෙන් මට්ටු වෙච්ච එවුන් නෙ![]()

ඇගියගෙ හැටි දන්නෑ වගේ මූ...![]()

මොකො
මු දැන් හෙන ලොකු ලයින් බන්
mokkdha e damme![]()
උබත් එහෙමද