එලකිරි Night Club IV

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    7067128.gif
    Welcome to the conversation :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මගුල් අස්සේ Rovin මල්ලි Doly is no more thread එක බම්ප් කරලා.....:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ටුටටි කිදාහක් අපේ අහින්සක
    පරණ membersලාව රැවට්ටුවද ........ :lol::lol::lol:
    ඕකගේ නම කි‍යවගන්න බැරුව කීදෙනෙක්ගේ හක්ක පනින්න ඇද්ද.......:dull::dull::dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕකගේ නම කි‍යවගන්න බැරුව කීදෙනෙක්ගේ හක්ක පනින්න ඇද්ද.......:dull::dull::dull:
    :rofl:
    ඒ මේ කොයික උනත් අර ත්‍රෙඩ් එකනං දැන් ආතල් සාගරයක් වේගන යන්නේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙදි ටික ගලවගන්න සුදානම් වෙයන් එහෙනම් .......... :yes:
    අවුලක් නෑ බන්..... ඒකේ මට වැඩි‍ය සිරා comments දාපු එවුන් හිටි‍යා.....:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    ඒ මේ කොයික උනත් අර ත්‍රෙඩ් එකනං දැන් ආතල් සාගරයක් වේගන යන්නේ...
    ඔව් බන්....කට්ටි‍ය මාර ආතල් ගන්නේ.....:cool::cool::cool:
    කිඹුලා අ‍යි‍යා හැමෝටම බනිනවා......
    malkavi අ‍යි‍යට පරණ සීන් මතක් වෙලා ඌත් ආතල් ගන්නවා.....
    ඒ අස්සේ අර දොස්තර‍යා ස‍යූ අක්කට පැණි හලනවා.....

    මාර සීන් තම‍යි ඒකේ වෙන්නේ......
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.