එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:
    අර doly is no more ත්‍රෙඩ් එක දාපු කෙනාව උබ අදුරන්නේ නැද්ද මල්ලී .......
    :confused:
    නෑ බන්..... ඔ‍ය 2010දි හැලුනු සෙට් එකේ එකෙක්නේ......කිසිම ගණුදෙනුවක් නෑ.....:no::no::no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන්....කට්ටි‍ය මාර ආතල් ගන්නේ.....:cool::cool::cool:
    කිඹුලා අ‍යි‍යා හැමෝටම බනිනවා......
    malkavi අ‍යි‍යට පරණ සීන් මතක් වෙලා ඌත් ආතල් ගන්නවා.....
    ඒ අස්සේ අර දොස්තර‍යා ස‍යූ අක්කට පැණි හලනවා.....

    මාර සීන් තම‍යි ඒකේ වෙන්නේ......
    :rofl::rofl::rofl:
    කවුද බන් දොස්තරයා ....... :confused:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    doca nam hena paniya wage nedha:baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවුද බන් දොස්තරයා ....... :confused:
    luckyluke111
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    doca nam hena paniya wage nedha:baffled:
    ඔව් බන්..... ඕකගෙන් බෙහෙත් ගන්න එන ගෑණුන්ට දෙ‍යි‍යන්ගෙම පිහිට‍යි......:oo::oo::oo:

    මම දන්න විදි‍යට ඕකා කරන්නෙත් "ප්‍රසව හා නාරිවෙද"..... දාපු thread ඔක්කොම ඒවා ගැනමනේ දැම්මේ.......
    :P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්..... ඕකගෙන් බෙහෙත් ගන්න එන ගෑණුන්ට දෙ‍යි‍යන්ගෙම පිහිට‍යි......:oo::oo::oo:

    මම දන්න විදි‍යට ඕකා කරන්නෙත් "ප්‍රසව හා නාරිවෙද"..... දාපු thread ඔක්කොම ඒවා ගැනමනේ දැම්මේ.......
    :P:P:P
    :yes::yes:
    porata e pilibadawa mara danumak thyenwa kiyalanam penwa thread balankota:baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නාරි දේහ උත්තේජනය පිළිබද විශේෂඥ වෛද්‍ය.. :yes:
    මේ වෙන දේවල් දැක්කහම කොහොමද යකොව් විශ්වාස කරන්නේ ,,,,
    මොකද උබ වයිෆ්ව එක්කගෙන ගියාද මුගාවට ...........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes:
    porata e pilibadawa mara danumak thyenwa kiyalanam penwa thread balankota:baffled:
    ඔව් ඔව්.... ඌට පට්ටම දැනුමක් නම් ති‍යනවා.....:yes::yes::yes:

    හැබැ‍යි ස‍යූ අක්කා ත්‍රෙඩ් එකක ඉන්නවා දැක්කම කාන්දමක් වගේ කොහේ හරි ඉඳන් ඌ ඒකට පාත් වෙනවා.......
    :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Field ගැන දන්න හින්දම තම‍යි ගේමට බැහැලා ඉන්නේ......:P:P:P

    :yes::yes:
    porata e pilibadawa mara danumak thyenwa kiyalanam penwa thread balankota:baffled:
    එහෙම හිතෙන්නේ අපි හරියටම ඒ සබ්ජට් එක ගැන දන්නේ නැති නිසානේ ....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව්.... ඌට පට්ටම දැනුමක් නම් ති‍යනවා.....:yes::yes::yes:

    හැබැ‍යි ස‍යූ අක්කා ත්‍රෙඩ් එකක ඉන්නවා දැක්කම කාන්දමක් වගේ කොහේ හරි ඉඳන් ඌ ඒකට පාත් වෙනවා.......
    :rofl::rofl::rofl:
    :eek::eek::lol::lol::lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේ වෙන දේවල් දැක්කහම කොහොමද යකොව් විශ්වාස කරන්නේ ,,,,
    මොකද උබ වයිෆ්ව එක්කගෙන ගියාද මුගාවට ...........
    නෑ මයිනො
    උගෙ ත්‍රෙඩ් ටික කියවපිය....
    මගෙ වයර් මාරු වෙලා කියලා හිතුවද මුං ගාවට ගෑනු එක්කං යන්න???
     
    Status
    Not open for further replies.