


නැත්තං ඉතින්,මාව් මඩවනකන් උබ බලන් හිටිය නෙ![]()
ඔකා ගෙ මොකක් හලි හොලයක් තියෙනවා
දැක්කෙ නැති එක හොදයි
ටොකාට ගෙවල් පැත්තෙ එවුන් කියන්නෙ පත්තර මල්ලි කියලා ලු
උඹ වෙනුවෙන් කතාකරන්න ගිහිල්ලා විහින් ලිඳේ පනින්නද මට කියන්නේ..



නැත්තං ඉතින්,උඹ වෙනුවෙන් කතාකරන්න ගිහිල්ලා විහින් ලිඳේ පනින්නද මට කියන්නේ..
පල යන්න..
කව්ද ටොකා, c4 කාරයද..?![]()






පෙරදිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා
මගේම ලිපියක රටකජු ඔතලා ඇය මා හට දෙනවා
ලිපිය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
මා ලියු ලිපියක මොනව බලන්නද මම රටකජු කනවා



Repost.... -8 added.පෙරදිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා
මගේම ලිපියක රටකජු ඔතලා ඇය මා හට දෙනවා
ලිපිය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
මා ලියු ලිපියක මොනව බලන්නද මම රටකජු කනවා



හිටපිය මම ටැග් බුවා අයියට කියන්නම් උඹේ *ක මහන්න කියලා.......පෙරදිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා
මගේම ලිපියක රටකජු ඔතලා ඇය මා හට දෙනවා
ලිපිය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
මා ලියු ලිපියක මොනව බලන්නද මම රටකජු කනවා


