එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් open forum එකට දැම්ම කියලා වෙනස මොකද්ද බන් :confused::confused:
    ඒ thread එක home page එකේ පෙන්නන්නේ නෑ මචන්.....
    recent threads search කලොත් නැත්තම් open forum එකට ගි‍යොත් විතර‍යි බලන්න පුලුවන්.......
    :yes::yes::yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    eke thyena thread home page ekata enne nae ban:D

    ඒ thread එක home page එකේ පෙන්නන්නේ නෑ මචන්.....
    recent threads search කලොත් නැත්තම් open forum එකට ගි‍යොත් විතර‍යි බලන්න පුලුවන්.......
    :yes::yes::yes:

    එහෙමත් සීන්ද... හොදයි දැනගත්තු එක... ටන්කු :rolleyes::rolleyes::rolleyes::D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kasp mathkadha ubata:rolleyes:ekith tikak me wagedha mandha:oo:
    ඔ‍ය පට්ට *ත්තිව නම් මතක් කරන්නවත් එපා බන්.....

    අර Bigtop වගේම එකි‍යක්....තූ නොදකින්.......
    :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled:
    bigtopta nam pissune kohmath:baffled:
    අර මල හෝන්තුවත් එච්චරම තම‍යි බන්...... බැනුම් අහලම ඇතිවෙලා තම‍යි එලකිරි‍යෙන් ගි‍යේ.......:oo::oo::oo:

    Topolgy කි‍යලත් එකි‍යක් හිටි‍යේ.....ඒ තවත් වණ‍යක්.....:baffled::baffled::baffled:
    poll thread එකක් දාලා ‍යන්න උනේ.......Topologyව පන්නමුද නැතිනම් Topology සිටි‍ය ‍යුතුද කි‍යලා thread එකක් දැම්මා.....පන්නමු කි‍යන එකේ votes ගාන අම්බානකට වැඩි උනා..... ඩ‍යල් එක මාරු.......
    :rofl::rofl::rofl:

    ඔ‍ය Bigtop කි‍යන්නෙත් Topology ම‍යි කි‍යලත් කට්ටි‍ය කිව්වනේ.....කොහොමහරි දැන් උන්ගෙන් එකෙක්වත් නැති එක ලොකු දෙ‍යක්.......:yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ehmadha:oo: kasp giyath passe mama kavi baluwe ban :yes:ennkota monawa kaldha kiyala danne nae:no:bigtop kiyanen nam toplogyma thma:yes:
     
    Status
    Not open for further replies.