එලකිරි Night Club IV

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Rex921හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.:D

    :lol::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොහොමද මුගේ ටෝක.....හැබැ‍යි ඕක උපුටාගනීමක්.....:rofl::rofl::rofl:

    තවදුරටත් අනෙකුත් සාමාජිකයින්ට කරදර වන අයුරින් හැසිරුනොත් බෑන් කරන්න සිදුවේවි.:cool:

    එළකිරි.කොම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තවදුරටත් අනෙකුත් සාමාජිකයින්ට කරදර වන අයුරින් හැසිරුනොත් බෑන් කරන්න සිදුවේවි.:cool:

    එළකිරි.කොම්
    මේකත් ඔ‍ය සෙට් එකේ තිබුන එකක්.....:rofl::rofl::rofl:

    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේකත් ඔ‍ය සෙට් එකේ තිබුන එකක්.....:rofl::rofl::rofl:

    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්.

    ඕව ඔක්කොම මල් බබාගේ ලොරි ටෝක් ..:oo::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕව ඔක්කොම මල් බබාගේ ලොරි ටෝක් ..:oo::rofl:
    සමහර ඒවා සචි‍යගේ බන්.....තවම පොඩි එකා උනාට ඕකගේ කට නම් පොඩි නෑ......:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක ඉතින් කියන්නත් දෙයක්ද ..:dull:
    ටැග් බුවා අ‍යි‍යට අමතන හැටි බලපන්කෝ.....පටන්ගන්නෙම වෙ@ කි‍යලනේ......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled::baffled::baffled:

    15721135809839987215479.jpg

    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආවා ආවා ආවා.....තවත් මෝඩ ආතල් එකක් ඕන්න ආවා.....:rofl::rofl::rofl:

    හොඳ වෙලාවට අම්මා ගෙදර නැත්තේ.....නැත්තම් බැනුම් කෝටි‍ය‍යි.....:baffled::baffled::baffled:

    dsc0441h.jpg

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ආවා ආවා ආවා.....තවත් මෝඩ ආතල් එකක් ඕන්න ආවා.....:rofl::rofl::rofl:

    හොඳ වෙලාවට අම්මා ගෙදර නැත්තේ.....නැත්තම් බැනුම් කෝටි‍ය‍යි.....:baffled::baffled::baffled:

    dsc0441h.jpg

    :confused::confused:
     
    Status
    Not open for further replies.