එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ආවා ආවා ආවා.....තවත් මෝඩ ආතල් එකක් ඕන්න ආවා.....:rofl::rofl::rofl:

හොඳ වෙලාවට අම්මා ගෙදර නැත්තේ.....නැත්තම් බැනුම් කෝටි‍ය‍යි.....:baffled::baffled::baffled:



:D
 

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඒකවත් තේරුණේ නැද්ද බොල.....:rofl::rofl::rofl:
    ඕක ebay එකෙන් ගෙන්නපු එකක්.... අද තම‍යි ගෙදරට ආවේ....
    :yes::yes::yes:

    එහෙම කියන්න එපෑ බන්... කීයද... ??
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113


    dialogdouble.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ මොන හු‍යන්නක්ද බොල......:oo::oo::oo:
    Night club එකේ ලොක්කට පොඩි ගරු කිරීමක් කලා.....තොට ඒකත් වල් විදි‍යටනේ පේන්නේ......
    :dull::dull::dull:
    mokkdha ban eki kiyanne:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලට කොහෙන්ද ඒවා......කාන්තාරෙට වෙලා වැස්සක් එනකම් බලාගෙන ඉන්න අනාත කුකුලෝ........:rofl::rofl::rofl:

    වචන උපුටා ගැනීම scurvy ගෙනි.
    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ane hotto mehe inna kello dakkama :baffled: :baffled: me haththage muna witharai neh penne :angry: :angry:
    අඩේ.... ඔ‍ය රටේ එවුන්ගේ මූන පේනවද බන්.....:oo::oo::oo:
    මම හිතන් හිටි‍යේ සෞදි‍යේ වගේ ගෝනි බිල්ලා ස්ට‍යිල් එකට ඉන්නවා කි‍යලා......
    :baffled::baffled::baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩේ.... ඔ‍ය රටේ එවුන්ගේ මූන පේනවද බන්.....:oo::oo::oo:
    මම හිතන් හිටි‍යේ සෞදි‍යේ වගේ ගෝනි බිල්ලා ස්ට‍යිල් එකට ඉන්නවා කි‍යලා......
    :baffled::baffled::baffled:

    mehe inna un modify wela inne.. kotinma kiwwoth uru mas thiyenawa :baffled: .. lankawata wada samahara welawedi free :baffled:
     
    Status
    Not open for further replies.