



වෙල ලඟ දඟ කරනා කොලු රැල මට පැවසූ දේ
සිත මගෙ සසල කලා සිහිනෙන්වත් නොසිතූ සේ
මම රෙදි අඳින තුරා ලැජ්ජා තියෙන තුරා
යලි එන්නෑ පාරෙන් වෙලේ.....................................


උඹ හවස එකපාරටම කොහෙද මාරුවුනේ......![]()


potak pathak bala ganin ko 

තුක් විතරක් කියපු මුස්පේන්තු කතාව......vada set venava bn ekapara... ubala davasema meke neda...potak pathak bala ganin ko
![]()






තුක් විතරක් කියපු මුස්පේන්තු කතාව......
මාස ගාණක් පොත් බදාගෙන ඉඳලා අවුරුද්ද කට උඩ තියලා තමයි ඒකෙන් නිදහස් වුනේ......
උඹ දැන් ආපහු මගුලක් කියනවා......![]()
කැම්පස් කියලා මගුලක් තියෙන්නේ.....monada karanne studies valata,,,, a/l o/l or what ????



කැම්පස් කියලා මගුලක් තියෙන්නේ.....![]()






තුක් විතරක් කියපු මුස්පේන්තු කතාව......
මාස ගාණක් පොත් බදාගෙන ඉඳලා අවුරුද්ද කට උඩ තියලා තමයි ඒකෙන් නිදහස් වුනේ campus yanna balagena ......
උඹ දැන් ආපහු මගුලක් කියනවා......![]()
වාහනත් එක්ක දවල් දවසෙම ඔට්ටුවෙලා Club එකට ඇවිත් තියෙන්නේ කවුරුත් නැතිවෙලාවට වගේ........mamath awa



වෙල ලඟ දඟ කරනා කොලු රැල මට පැවසූ දේ
සිත මගෙ සසල කලා සිහිනෙන්වත් නොසිතූ සේ
මම රෙදි අඳින තුරා ලැජ්ජා තියෙන තුරා
යලි එන්නෑ පාරෙන් වෙලේ.....................................
