samharu rep dela comment nodha yanwa banත්රෙඩ් එකකට රෙප් දෙනකොට නම දාන්න කියලා කොච්චර කිව්වත් වැඩක් නෑනේ......![]()
mata nam epa wenne ethkota thma
ඔව් බන්....මේ බලපන්කෝ ඊයේ දාපු ත්රෙඩ් එකට රෙප් දීලා තියන විදිය.....samharu rep dela comment nodha yanwa banmata nam epa wenne ethkota thma
![]()






ara+++++++++++++++++++ dala dela thynne wolverineya dhaඔව් බන්....මේ බලපන්කෝ ඊයේ දාපු ත්රෙඩ් එකට රෙප් දීලා තියන විදිය.....
![]()
මුන්ගේ උප්පැන්න සහතික ඉල්ලගෙනද දන්නේ නෑ මට reply rep දෙන්න කියන්නේ.....

.ane mandha ban thread eke wath comment dala nadda rep dunna kiyala
නෑ බන් ඌ වෙන්න බෑ.... උගේ rep power එක 21ක්නේ.... එච්චර රෙප් ඇවිල්ලා නෑ.....ara+++++++++++++++++++ dala dela thynne wolverineya dha
u nam nama dala denne.ane mandha ban thread eke wath comment dala nadda rep dunna kiyala
![]()






ehnam unwa hoayanna baene kohmathනෑ බන් ඌ වෙන්න බෑ.... උගේ rep power එක 21ක්නේ.... එච්චර රෙප් ඇවිල්ලා නෑ.....
සමහර අය නම් comment එකේ rep+ කියලා දාලා තිබුනා.....
ඒත් comment දාන්නෙත් නැතුව රෙප් දීපු අයත් ඉන්නවා වගේ......![]()

ඒක තමයි බන්.....gfh වගේ post count එක වැඩිවෙනවට අකැමති අය වෙන්න ඇති.....ehnam unwa hoayanna baene kohmath![]()









ehema karahanඒක තමයි බන්.....gfh වගේ post count එක වැඩිවෙනවට අකැමති අය වෙන්න ඇති.....
ඒක හින්දනේ comment කරන්නේ නැතුව රෙප් දීල මාරුවෙලා තියෙන්නේ.......
මටත් මොකද...... ඒ ඉතුරුවෙන රෙප් ටික වෙන කාගෙහරි හොඳ thread එකකට දීලා දානවා......![]()
habayi ethin hodha thread 10k nam hoyaganna amruyi
රෙප් දෙන්න විතරක් නෙවෙයි.....රෙප් කපන්නත් පුලුවන්නේ......ehema karahanhabayi ethin hodha thread 10k nam hoyaganna amruyi
![]()






රෙප් දෙන්න විතරක් නෙවෙයි.....රෙප් කපන්නත් පුලුවන්නේ......
ගෝත ත්රෙඩ් එකක් දැක්කොත් ශොට් එක දෙනවා......![]()



හවස පැය දෙකක් විතර නිදාගත්තා බන්..... ඒක හින්දා දැන්ම නිදියන්න බෑ.....මොන රෙපක්ද ඕයි...කෑවා නම් බීව නම් ගිහින් නිදාගනින්කෝ![]()



හවස පැය දෙකක් විතර නිදාගත්තා බන්..... ඒක හින්දා දැන්ම නිදියන්න බෑ.....![]()

ekath aththaneරෙප් දෙන්න විතරක් නෙවෙයි.....රෙප් කපන්නත් පුලුවන්නේ......
ගෝත ත්රෙඩ් එකක් දැක්කොත් ශොට් එක දෙනවා......![]()
