එලකිරි Night Club IV

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹ type කරන්න මහන්සිවෙලා තිබුන හින්දා එහෙම කිව්වේ.....:yes::yes::yes:
    නැත්තම් වැඩේ නම් මෙලෝ රහක් නෑ.....
    ‍යකෝ රුපි‍යල් 250කට power pack එකක් ගන්නේ නැතුව මොකටද ඔහොම මගුලක් කරන්නේ......
    :P:P:P
    :dull:power pack එකකින් ගන්න පුළුවන් වැඩිම උනොත් ඇම්පියර් 2 නෙ බන්..:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    u dan game ekata vaha vatila bn.. ada udeth game eke hitiya paya ganak :dull::dull:
    ඌටත් මොංගල්නේ..... ඔ‍ය ව‍යසට කසාද‍යක් කරගෙන පාඩුවේ ඉන්නේ නැතුව games ගැහිල්ලක් පටන් අරගෙන.......:oo::oo::oo:

    (දැන් මෙතන හිටි‍යා නම් ඌ මගේ හත්මුතු පරම්පරාවටම අමතනවා.......:rofl::rofl::rofl:)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අවුලක් නෑ බන්.....:D:D:D
    අ‍යි‍යගේ ලැප් එකේවත් මගේ ලැප් එකේවත් USB3 ports නැති හින්දා උපරිම speed එක නම් හිතාගන්න බෑ.....:baffled::baffled::baffled:
    ඒත් මේ වෙනකම් පාවිච්චි කරලා ති‍යන external hard disk වලට වැඩි‍ය නම් speed වැඩි‍යි.....
    :yes::yes::yes:
    කොපි කරද්දි තත්පරයට මෙගා බයිට් කීයක් විතර යනවද:confused:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    api giya.gn8:)

    tuzki-bunny-emoticon-039.gif



    GUU night :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොපි කරද්දි තත්පරයට මෙගා බයිට් කීයක් විතර යනවද:confused:
    සාමාන්‍ය‍යෙන් 30MB/sec - 80MB/sec අතර ගණන්වල තම‍යි තිබුනේ.....:rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.