මටත් කෙලවෙලා ඉන්නේ..... අද පඩි දවස වෙලත් චෙක් එක දාලා නෑ කියහන්කෝ......
- මට දීපන් 500 මට කාන් කියාගන්න බැරිව ඉන්නේ




ත්‍රෙඩ් ඕන නෑ බන්..... එදාට මැච් එකට යමු ඒ ඇති.......උඹට හිතෙන විදිහට තව මොනා හරි කරලා ටක් ගාලා දීපන්කො... කවුරු හරි එකෙක් ත්‍රෙඩක් දාපන්කො....![]()









