එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. මට දීපන් 500 මට කාන් කියාගන්න බැරිව ඉන්නේ :dull:
    මටත් කෙලවෙලා ඉන්නේ..... අද පඩි දවස වෙලත් චෙක් එක දාලා නෑ කි‍යහන්කෝ......:angry::angry::sorry::sorry:
    උඹට හිතෙන විදිහට තව මොනා හරි කරලා ටක් ගාලා දීපන්කො... කවුරු හරි එකෙක් ත්‍රෙඩක් දාපන්කො.... :sorry:
    ත්‍රෙඩ් ඕන නෑ බන්..... එදාට මැච් එකට ‍යමු ඒ ඇති.......:yes::yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    meka podi kala onna
    e unata man kiyanne heta wenakan hitu man animate wennama hadala dennam
     
    Attachments

    • 111.jpg
      111.jpg
      4.8 KB · Views: 55

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මටත් කෙලවෙලා ඉන්නේ..... අද පඩි දවස වෙලත් චෙක් එක දාලා නෑ කි‍යහන්කෝ......:angry::angry::sorry::sorry:

    ත්‍රෙඩ් ඕන නෑ බන්..... එදාට මැච් එකට ‍යමු ඒ ඇති.......:yes::yes::yes:

    කමක් නැ හෙට දමයි නේද? යු9 අය්ය මට මැක් එකෙන් කන්න අරන් දෙනවා කිව්වා... අන්ජුව සෙල්ලම් කරලා දාඩිය දාල ඉන්නකොට බස් එකේ ගෙදර යන්න බැරි නිසා මාව විජේරාමෙන් දානවා කිව්වා... ක්රා කරවල කිලෝ 2 ගේනවා කිව්වා.. රෙක්ස් බෝතලයක් ඇන්න එන්නම් කිව්වා... :yes: :yes: :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    පොඩි ෆන් එකක් ගමු බන්... අපි කොහොමත් පරදින්න ගහන එකේ... :P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කමක් නැ හෙට දමයි නේද? යු9 අය්ය මට මැක් එකෙන් කන්න අරන් දෙනවා කිව්වා... අන්ජුව සෙල්ලම් කරලා දාඩිය දාල ඉන්නකොට බස් එකේ ගෙදර යන්න බැරි නිසා මාව විජේරාමෙන් දානවා කිව්වා... ක්රා කරවල කිලෝ 2 ගේනවා කිව්වා.. රෙක්ස් බෝතලයක් ඇන්න එන්නම් කිව්වා... :yes: :yes: :yes:
    බෝතල් අරගෙන එන්න එපා කිව්වනේ...... ඒක හින්දා මම දෙකක් දාගෙනම එනවා......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි ෆන් එකක් ගමු බන්... අපි කොහොමත් පරදින්න ගහන එකේ... :P:P
    අලුත් ත්‍රෙඩ් දාන්නේ නැතුව main thread එකේ පිස්සුවක් නටන එක ආතල් බන්....... අවතාර‍යක් හදාගෙනම වැඩේට බහිමු......:rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කමක් නැ හෙට දමයි නේද? යු9 අය්ය මට මැක් එකෙන් කන්න අරන් දෙනවා කිව්වා... අන්ජුව සෙල්ලම් කරලා දාඩිය දාල ඉන්නකොට බස් එකේ ගෙදර යන්න බැරි නිසා මාව විජේරාමෙන් දානවා කිව්වා... ක්රා කරවල කිලෝ 2 ගේනවා කිව්වා.. රෙක්ස් බෝතලයක් ඇන්න එන්නම් කිව්වා... :yes: :yes: :yes:

    සෙද්ද තමයි :baffled:
     
    Status
    Not open for further replies.