එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගින් අතාරින්න බලාගෙන කරන්න එපා... එක්කො බේකරි හරි... ජර්මන් ටෙක් හරි කෝස් එකක් කරහන්... :cool:

    වාහන වැඩ අමාරුයි බන් එක හොදට තෙරිලා තියෙන්නේ it hodai ban hoda peththak ban mea it walin hoyannea :rolleyes::dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කරන්න දෙයක් නැතුව ඉන්නේ අයියාහ්
    මම අතපය වෙහෙසන වැඩ වලට කැමති නැ
    එකයි it පැත්ත බැලුවේ:rolleyes:

    දැන් ඉන්න උන් කොහොමත් ඇග වෙහෙසල වැඩ කරනවද බන් :P
    it පැත්තම බලන්නේ නැතුව තව වැඩිය කවුරුත් අත ගහන්නේ නැති පැත්තක් බලපන් ..
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් ඉන්න උන් කොහොමත් ඇග වෙහෙසල වැඩ කරනවද බන් :P
    it පැත්තම බලන්නේ නැතුව තව වැඩිය කවුරුත් අත ගහන්නේ නැති පැත්තක් බලපන් ..

    1. මට මේකට දෙයක් කියන්න තියෙනවා කියන්නද? :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන් ඉන්න උන් කොහොමත් ඇග වෙහෙසල වැඩ කරනවද බන් :P
    it පැත්තම බලන්නේ නැතුව තව වැඩිය කවුරුත් අත ගහන්නේ නැති පැත්තක් බලපන් ..

    පොඩ්ඩක් හිතලා කියපන්කෝ :rolleyes:
     
    Status
    Not open for further replies.