මගින් අතාරින්න බලාගෙන කරන්න එපා... එක්කො බේකරි හරි... ජර්මන් ටෙක් හරි කෝස් එකක් කරහන්...![]()

කරන්න දෙයක් නැතුව ඉන්නේ අයියාහ්
මම අතපය වෙහෙසන වැඩ වලට කැමති නැ
එකයි it පැත්ත බැලුවේ![]()

එක්කො ග්රැෆික් පැත්ත කරපන්....වාහන වැඩ අමාරුයි බන් එක හොදට තෙරිලා තියෙන්නේ it hodai ban hoda peththak ban mea it walin hoyannea![]()

දැන් ඉන්න උන් කොහොමත් ඇග වෙහෙසල වැඩ කරනවද බන්
it පැත්තම බලන්නේ නැතුව තව වැඩිය කවුරුත් අත ගහන්නේ නැති පැත්තක් බලපන් ..

ehemada aiya hoda ekak balanna oni software amaruida aiya
. හැබැයි මැරිල්ලක් තියෙන්නේ.
හැමදාමත් මැරිල්ල නෑ ඉතින් 
අරූ මොනාද කිව්වෙ කියල කියහන්කොමුං මේ ඇවටර් මාරු කරන්නඕන කියල ඩෙංගා නැටුවනේ එකයි

software පඩි හොදයි... හැබැයි මැරිල්ලක් තියෙන්නේ.
හැමදාමත් මැරිල්ල නෑ ඉතින්
![]()
මට මේකටත් දෙයක් කියන්න තීනවා කියන්නද 
දැන් ඉන්න උන් කොහොමත් ඇග වෙහෙසල වැඩ කරනවද බන්
it පැත්තම බලන්නේ නැතුව තව වැඩිය කවුරුත් අත ගහන්නේ නැති පැත්තක් බලපන් ..

software පඩි හොදයි... හැබැයි මැරිල්ලක් තියෙන්නේ.
හැමදාමත් මැරිල්ල නෑ ඉතින්
![]()