එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ගෑනු ලමයත් එක්ක නිදහසෙ කථා කරන්න කවුරුත් ඩිස්ටර්බ් කරන්නෙ නැති තැනකට ගියාලු... :love:එහෙම ඉද්දි පොලිස් මාමිල ඇවිල්ල බාල අපරාධයක් :baffled: කරනව කියල මූව අල්ලන් ගිහින් කූඩුවෙ දාලා @ට තලලලු එවල තියෙන්නෙ.....

:sorry::sorry:
uba kohomada danne :P
ubath okoma karaddi ahuwela ekama kuduwe neda hitiye :lol:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගෑනු ලමයත් එක්ක නිදහසෙ කථා කරන්න කවුරුත් ඩිස්ටර්බ් කරන්නෙ නැති තැනකට ගියාලු... :love:එහෙම ඉද්දි පොලිස් මාමිල ඇවිල්ල බාල අපරාධයක් :baffled: කරනව කියල මූව අල්ලන් ගිහින් කූඩුවෙ දාලා @ට තලලලු එවල තියෙන්නෙ.....

:sorry::sorry:
උයාගේ මට්ටමින් මාව මනින්න එපා සහෝ:dull:මම බාල අපරාධ කරන්නේ නෑ:no:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
උඹත් නම් අනෙ මන්ද... ග්‍රැෆික් ඩිසයින් හරි වෙබ් ඩිවලොපින්ග් හරි ට්‍රයි කරපන්...:dull:
2ma hodai
habai mehen paninawanam
ape rate unta designing hari yanne na ban :no:
ape unta ona thiyena ekakama poddak wenas karala
aluth deyak karannna one na
anith ratawala supiriyata gewanawa designing walata
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උයාගේ මට්ටමින් මාව මනින්න එපා සහෝ:dull:මම බාල අපරාධ කරන්නේ නෑ:no:
    උයාට ඊයෙ ඇප දෙන්න යද්දිනම් ඔහොම කිව්වෙ නැහැ... අර හිල් වෙච්ච ජංගි කොටෙත් දාගෙන කූඩුවට වෙලා හිටිය හැටි මතක් වෙද්දිත් දුකෙ බෑ.... :sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්... ඒ අස්සෙ පාන්දර කෑ ගහනව හිටන්... උන් මහ ජරා සද්දෙට කෑ ගහන්නෙ බන්... හරිම මූසලයි.... :baffled::angry:
    sirawata matath pennna bae owunwa:dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් බන්... ඒ අස්සෙ පාන්දර කෑ ගහනව හිටන්... උන් මහ ජරා සද්දෙට කෑ ගහන්නෙ බන්... හරිම මූසලයි.... :baffled::angry:
    anna e welawata panaathipatha paththaka dala denna puluwan marenna
    mannam pusek age gawenawatawath kamathi na :dull:
    anika api uwa hurathal kalata ballo wage un apita adare na ban
     
    Status
    Not open for further replies.