අසාදු ලේඛනේ kiyanne mokakadaමූ මේකෙ ඉන්න අනිත් උන්ව වරදට පොළඹනව කියල![]()

උඹත් නම් අනෙ මන්ද... ග්රැෆික් ඩිසයින් හරි වෙබ් ඩිවලොපින්ග් හරි ට්රයි කරපන්...හොටෙල් බැ වගේ![]()

උබ තාම එක තීරනයක නෑනේහොටෙල් බැ වගේ![]()


uba kohomada danneගෑනු ලමයත් එක්ක නිදහසෙ කථා කරන්න කවුරුත් ඩිස්ටර්බ් කරන්නෙ නැති තැනකට ගියාලු...එහෙම ඉද්දි පොලිස් මාමිල ඇවිල්ල බාල අපරාධයක්
කරනව කියල මූව අල්ලන් ගිහින් කූඩුවෙ දාලා @ට තලලලු එවල තියෙන්නෙ.....
![]()


ඔව් බන්... ඒ අස්සෙ පාන්දර කෑ ගහනව හිටන්... උන් මහ ජරා සද්දෙට කෑ ගහන්නෙ බන්... හරිම මූසලයි....puso okkoma මහ #@^$# thama ban
mata penna bari sathek


උයාගේ මට්ටමින් මාව මනින්න එපා සහෝගෑනු ලමයත් එක්ක නිදහසෙ කථා කරන්න කවුරුත් ඩිස්ටර්බ් කරන්නෙ නැති තැනකට ගියාලු...එහෙම ඉද්දි පොලිස් මාමිල ඇවිල්ල බාල අපරාධයක්
කරනව කියල මූව අල්ලන් ගිහින් කූඩුවෙ දාලා @ට තලලලු එවල තියෙන්නෙ.....
![]()
මම බාල අපරාධ කරන්නේ නෑ
ඒක තමා කිව්වෙ... ඉක්මනට හදල දීපිය...kanna nam aduwak naha mehe![]()

2ma hodaiඋඹත් නම් අනෙ මන්ද... ග්රැෆික් ඩිසයින් හරි වෙබ් ඩිවලොපින්ග් හරි ට්රයි කරපන්...![]()

uba kohomada danne
ubath okoma karaddi ahuwela ekama kuduwe neda hitiye![]()

uta una seen eka ban kiyanneuba kohomada danne
ubath okoma karaddi ahuwela ekama kuduwe neda hitiye![]()

උබ තාම එක තීරනයක නෑනේ
හරියටම තෝරගෙන හිටපන් ඉස්සරහට කරන්නේ මොනවාද කියලා![]()

උයාට ඊයෙ ඇප දෙන්න යද්දිනම් ඔහොම කිව්වෙ නැහැ... අර හිල් වෙච්ච ජංගි කොටෙත් දාගෙන කූඩුවට වෙලා හිටිය හැටි මතක් වෙද්දිත් දුකෙ බෑ....උයාගේ මට්ටමින් මාව මනින්න එපා සහෝමම බාල අපරාධ කරන්නේ නෑ
![]()

sirawata matath pennna bae owunwaඔව් බන්... ඒ අස්සෙ පාන්දර කෑ ගහනව හිටන්... උන් මහ ජරා සද්දෙට කෑ ගහන්නෙ බන්... හරිම මූසලයි....![]()

anna e welawata panaathipatha paththaka dala denna puluwan marennaඔව් බන්... ඒ අස්සෙ පාන්දර කෑ ගහනව හිටන්... උන් මහ ජරා සද්දෙට කෑ ගහන්නෙ බන්... හරිම මූසලයි....![]()
