එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවට:rolleyes:

    quote කරපු පොස්ට් එකෙ නමට ඉස්සරහින් පොඩි කොටුවක් තියෙන්නෙ සුදු ත්‍රිකෝනයක් එක්ක... අන්න ඒක ඔබපන්... එතකොට ඒ පෝස්ට් එකට යනව. පැහැදිලි නැත්තන් කියපන්... ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නම්.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    quote කරපු පොස්ට් එකෙ නමට ඉස්සරහින් පොඩි කොටුවක් තියෙන්නෙ සුදු ත්‍රිකෝනයක් එක්ක... අන්න ඒක ඔබපන්... එතකොට ඒ පෝස්ට් එකට යනව. පැහැදිලි නැත්තන් කියපන්... ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නම්.
    eka nam adayi danne:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    oya networking kare koheda

    අනෙ මන්ද බන් උබත්... දැන් නෙට්වර්කින්ද...

    උඹට සිරාවටම කියන්නද... හොටෙල් පාසලෙ හොද කෝස් එකක් කරපන්... අනිව ගොඩ යනව....:dull:
    නැත්තන් ජර්මන් ටෙක් හරි ජපන් ටෙක් හරි යමන්...

    ඔය දෙකෙන්ම බය නැතුව ජොබ් තියනව... හම්බුනෙ නැත්තත් තමන්ටම හරි දෙයක් කර ගන්න පුලුවන්...:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uta pissu ban:rofl:
    hotel course ekak ne karanawa kiwwe dan hotel balu software karanna yanne:P
    එකක් අතෑරලා තව එකක් කරන එක නම් තේරුමක් නෑ තම‍යි......:no::no::no:

    පප්පේ.....මම උඹට පොඩි උදාහරණ‍යක් කි‍යන්නම්......:rolleyes::rolleyes::rolleyes:

    අපේ බෝඩිමේ හිටි‍යා agriculture faculty එකේ කොල්ලෙක්.....ඌට එච්චර කඩ්ඩ බෑ කි‍යලා මූ හැම සති අන්තෙම නුවර British council එකට ඇවිල්ලා කඩ්ඩ course එකක් කරන්න පටන්ගත්තා.......:yes::yes::yes:
    ඒ දවස්වල අපිට බෝඩිමට ඇවිල්ලත් කනක් ඇහිලා ඉන්න නෑ.....මේ වේ* බල්ලා නීති‍යක් ගේන්න හැදුවා බෝඩිමෙත් කඩ්ඩෙන් කතාකරමු කි‍යලා.....:angry::angry::angry:
    අපිට ඔ‍ය සීන් එක දිරෙව්වේ නෑ මොකද අපිට තේරුනා මූ මේ කරන්නේ කඩ්ඩ පොලිෂ් කරගන්න වැඩක් නෙවෙ‍යි සෝබන වැඩක් කි‍යලා.......:oo::oo::oo:
    අපි කිව්වා තොට ඕන හු*තක් පහල තට්ටුවේ කි‍යා ගනින්..... හැබැ‍යි අපි උඩ තට්ටුවේදි සාමාන්‍ය විදි‍යට සිංහලෙන්ම‍යි කතා කරන්නේ කි‍යලා....කඩ්ඩ නීති‍ය එතනින්ම හබක්.....:rofl::rofl::rofl:

    ඔන්න ටික කාල‍යක් ගි‍යාට පස්සේ මූ අහම්බෙන් TV එකේ දැකලා HR ගැන මොකක්දෝ program එකක් ‍යනවා.....මූත් ටික දවසකින් HR course එකක් කරන්න පටන්ගත්තා කඩ්ඩ course එක නවත්තලා......:baffled::baffled::baffled:
    මූ ඒ දවස්වල බෝඩිමේදි කි‍යවන්නෙත් HR වල validity එක ගැන..... අනේ හුකේ අපි නොදන්න ඕකගේ HR course......:lol::lol::lol:

    ඊට පස්සේ industrial training එක දවස්වල මූ අහම්බෙන් වගේ මූනු පොතෙන් සෙට්වුනා.....මේ මූ කි‍යපි HR course එකත් නවත්තලා marketing course එකක් කරනවා කි‍යලා.......:P:P:P
    මූ කි‍යපු මම දැනගත්තා ඕකටත් වැඩි ආ‍යුෂ නෑ ඉක්මනට නවත්තනවා කි‍යලා.....:oo::oo::oo:

    අන්තිමට වෙලා ති‍යෙන්නේ ගෙදර අ‍යගේ ලක්ෂ ගානක් කාබාසිනි‍යා කරලා දාපු එක විතර‍යි......:growl::growl::growl:

    පප්පේ.....මං උඹට කි‍යන්නේ නෑ මෙන්න මේ එක කරපන් කි‍යලා.....:no::no::no:
    මොකද උඹේ අනාගත‍ය තීරණ‍ය කරන්න ඕන උඹ මිසක් පැත්තක ඉන්න අපිවත් වෙන කවුරුවත් නෙවෙ‍යි......:yes::yes::yes:
    මම කි‍යන්නේ තමන් කැමති දෙ‍යක් මග නවත්තන්නේ නැතුව හරි‍යට කරපන් කි‍යල‍යි......:cool::cool::cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට aus යන්න අසාවක් තියෙනවා බන්
    web developing එ රටින් පිළිගනිද???
    ausi wala designing pathi walata hodai
    padith hodai
    habai ithin kawurudu hari nathuwa ausi yanna marui machan
    thaniyama hoyagena yanawanam japan wage yana eka hodai
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට aus යන්න අසාවක් තියෙනවා බන්
    web developing එ රටින් පිළිගනිද???
    එහෙනන් ඉතින් මේක තමයි ජර්මන් ටෙක් හරි ජපන් ටෙක් හරි යමන්...

    නැත්තන් බේකරි සයිඩ්.... :dull:
     
    Status
    Not open for further replies.