quote කරපු පොස්ට් එකෙ නමට ඉස්සරහින් පොඩි කොටුවක් තියෙන්නෙ සුදු ත්‍රිකෝනයක් එක්ක... අන්න ඒක ඔබපන්... එතකොට ඒ පෝස්ට් එකට යනව. පැහැදිලි නැත්තන් කියපන්... ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නම්.

අනෙ මන්ද බන් උබත්... දැන් නෙට්වර්කින්ද...
උඹට සිරාවටම කියන්නද... හොටෙල් පාසලෙ හොද කෝස් එකක් කරපන්... අනිව ගොඩ යනව....
නැත්තන් ජර්මන් ටෙක් හරි ජපන් ටෙක් හරි යමන්...
ඔය දෙකෙන්ම බය නැතුව ජොබ් තියනව... හම්බුනෙ නැත්තත් තමන්ටම හරි දෙයක් කර ගන්න පුලුවන්...![]()


ඉතින් මොකද.....ඉතින් බන් පැයකින් දෙකකින් උඹව හෙව්වොත් මාට්ටුනෙ![]()



ඔව් බන්.... අපේ office එකෙත් අම්මණ්ඩි කෙනෙක් ඉන්නවා කේලං අටුවක්......aniwa
kellonam one na
kello hitiyama karadarai
katatai,hithatai,anikawati![]()



කරවල වේලල ඉවරද
dan ausi paninna amarui banඑහෙනන් ඉතින් මේක තමයි ජර්මන් ටෙක් හරි ජපන් ටෙක් හරි යමන්...
නැත්තන් බේකරි සයිඩ්....![]()
eka nam sure naeme dan aluth rep system eken mage anith kotu 11 profile ekata puk wewida danne na![]()


මමත් නුවර Turnkey එකේ network administration course එක කලා.....course godak kala ban
NAITA,Turnkey ,NetAssist![]()



එහෙනන් ඉතින් මේක තමයි ජර්මන් ටෙක් හරි ජපන් ටෙක් හරි යමන්...
නැත්තන් බේකරි සයිඩ්....![]()


aniwaඅනෙ මන්ද බන් උබත්... දැන් නෙට්වර්කින්ද...
උඹට සිරාවටම කියන්නද... හොටෙල් පාසලෙ හොද කෝස් එකක් කරපන්... අනිව ගොඩ යනව....
නැත්තන් ජර්මන් ටෙක් හරි ජපන් ටෙක් හරි යමන්...
ඔය දෙකෙන්ම බය නැතුව ජොබ් තියනව... හම්බුනෙ නැත්තත් තමන්ටම හරි දෙයක් කර ගන්න පුලුවන්...![]()



එළ එළ.... වැඩෙ පැහැදිලිනම් එච්චරයි...![]()

ekanam giyata kamak naeka nam sure nae
ehema ban karanna giyoth nam pro 1000kata wada ban karanna weyi![]()

එකක් අතෑරලා තව එකක් කරන එක නම් තේරුමක් නෑ තමයි......
පප්පේ.....මම උඹට පොඩි උදාහරණයක් කියන්නම්......
අපේ බෝඩිමේ හිටියා agriculture faculty එකේ කොල්ලෙක්.....ඌට එච්චර කඩ්ඩ බෑ කියලා මූ හැම සති අන්තෙම නුවර British council එකට ඇවිල්ලා කඩ්ඩ course එකක් කරන්න පටන්ගත්තා.......
ඒ දවස්වල අපිට බෝඩිමට ඇවිල්ලත් කනක් ඇහිලා ඉන්න නෑ.....මේ වේ* බල්ලා නීතියක් ගේන්න හැදුවා බෝඩිමෙත් කඩ්ඩෙන් කතාකරමු කියලා.....
අපිට ඔය සීන් එක දිරෙව්වේ නෑ මොකද අපිට තේරුනා මූ මේ කරන්නේ කඩ්ඩ පොලිෂ් කරගන්න වැඩක් නෙවෙයි සෝබන වැඩක් කියලා.......
අපි කිව්වා තොට ඕන හු*තක් පහල තට්ටුවේ කියා ගනින්..... හැබැයි අපි උඩ තට්ටුවේදි සාමාන්‍ය විදියට සිංහලෙන්මයි කතා කරන්නේ කියලා....කඩ්ඩ නීතිය එතනින්ම හබක්.....
ඔන්න ටික කාලයක් ගියාට පස්සේ මූ අහම්බෙන් TV එකේ දැකලා HR ගැන මොකක්දෝ program එකක් යනවා.....මූත් ටික දවසකින් HR course එකක් කරන්න පටන්ගත්තා කඩ්ඩ course එක නවත්තලා......
මූ ඒ දවස්වල බෝඩිමේදි කියවන්නෙත් HR වල validity එක ගැන..... අනේ හුකේ අපි නොදන්න ඕකගේ HR course......
ඊට පස්සේ industrial training එක දවස්වල මූ අහම්බෙන් වගේ මූනු පොතෙන් සෙට්වුනා.....මේ මූ කියපි HR course එකත් නවත්තලා marketing course එකක් කරනවා කියලා.......
මූ කියපු මම දැනගත්තා ඕකටත් වැඩි ආයුෂ නෑ ඉක්මනට නවත්තනවා කියලා.....
අන්තිමට වෙලා තියෙන්නේ ගෙදර අයගේ ලක්ෂ ගානක් කාබාසිනියා කරලා දාපු එක විතරයි......
පප්පේ.....මං උඹට කියන්නේ නෑ මෙන්න මේ එක කරපන් කියලා.....
මොකද උඹේ අනාගතය තීරණය කරන්න ඕන උඹ මිසක් පැත්තක ඉන්න අපිවත් වෙන කවුරුවත් නෙවෙයි......
මම කියන්නේ තමන් කැමති දෙයක් මග නවත්තන්නේ නැතුව හරියට කරපන් කියලයි......![]()
