එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
hari it kiwwahama pathi godai
uba balapn monawa karanne kiyala ilagata
software,networking kiyanne mole okkoma thiyan karana wada
graphic, web kiyanne ithin designing paththa
:yes::yes:

Originally Posted by Rex921
මෙහෙම‍යි මචන්..... කඩ්ඩ courses කලාට ඒවා සැලකෙන්නේ උඹේ ‍other qualifications යටතට......:yes::yes::yes:
ඒක හින්දා English course එක කරන ගමන් උඹට job එකකට ‍යන්න පුලුවන් course එකක් ගැන පොඩ්ඩක් හො‍යලා බලපන්.....:cool::cool::cool:
:yes::yes:
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    web developing hodai da
    පප්පලට මොන web developingද බං... :dull:
    මුණපුරන් බලාකියාගෙන බුලත් විටක් හපාගෙන වාත තෙල් ටිකක් ගාගෙන ගෙදරට වෙලා හිටපං...
    :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mehe nam muslim un enne unta sinhala wadiya bae:dull:
    අරූට නම් හොඳට සිංහල පුලුවන්......:yes::yes::yes:
    skill worker visa kiyanne makkai :eek:
    job visa walata wada wenas da?
    දෙකම එක‍යි බන්.....
    working visa එක දෙන්නේ skill worker කි‍යලනේ.....:rolleyes::rolleyes::rolleyes:
    ඉචේ.... මුලු තරගාවලියටම 6ද සහභාගි වෙන්නේ... ??? :oo:
    නෑ බන්.....night club එකෙන් 6ක් විතර එනවා කි‍යලා කිව්වේ.....:baffled::baffled::baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1471851_178115769060185_640227147_n.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    graphic, web karanna thenak thama neththe sliit NIBM wla ne neda
    balapan ausi walata dip & work experience gannawada nathnam dig ekakma onada kiyala
    dig one nam lankawema web dig ekaka thiyenne NSBM witharai
    dip & work experience yanna puluwannam dip ekaka dala jobak karapan
    field eke wada karaddi igena ganna kaleta wada dewal hambenawa ban
     
    Status
    Not open for further replies.