hoda wewida antha wewida danne naඑහෙනම් හොදයි...![]()
melo galapeemak nathi ewane

hoda wewida antha wewida danne naඑහෙනම් හොදයි...![]()

aniwamatath NIBM giya mul kale ohomai ban
eke wadath ba,sawakuth na
anagathe monawa karannada danne na
thawa podden pissu hadenawa ban
20yrs weddi yana paarak nathi unahama hithata maara bayak danenne ban

ban kalath thread makenne naene banekanam giyata kamak na
eth eken dapu thread aparade
eken man wadagath thread deka thunak damma![]()

එන්න නම් උවමනාව තීනවා...
කව්ද එක කස්ඨිය??
උන්ජු..![]()

uba monawatada asa
cmptr side ekatada hotel side ekatada wena ekakatada
eka ubai danne
hithala balapan jivitha kalema sathiyata dawas 6k karanna kamathi mokakda kiyala
job satisfaction nathuwa kochchara padi hambunath awul ban![]()
ban karala thread thibila makka kotrannadaaniwa
ban kalath thread makenne naene ban![]()


ehenam ithin web developing, graphic dekama karapan
ekak witharak karanna epa
ada thanak thiyenne all rounders lata
web dekath ekka graphic kalata paadu na



electrical/electronics පැත්තනුත් ඕන තරම් jobs තියනවා බන්..... ඒත් ලංකාවේ අයට skill worker visa ගන්න අමාරුයිනේ......automobile paththanam athi
man e paththa dannawa
hotel paththa danne na ban
salli hoyanna puluwan kiyala witharai eke danne![]()



මෙහෙමයි මචන්..... කඩ්ඩ courses කලාට ඒවා සැලකෙන්නේ උඹේ other qualifications යටතට......
ඒක හින්දා English course එක කරන ගමන් උඹට job එකකට යන්න පුලුවන් course එකක් ගැන පොඩ්ඩක් හොයලා බලපන්.....![]()
දැනට 6ක් විතර ඉන්නවා..... උඹත් වරෙන්.....එන්න නම් උවමනාව තීනවා...
කව්ද එක කස්ඨිය??
උන්ජු..![]()



hari it kiwwahama pathi godaiit hodai ban
C4 ගෙන්නන්න එපා පොලෝසියෙන් කුදලන් යයි සනුහරේම...අපි හැමෝම වගෙ යනව...සි4 ඇරෙන්න... උඹත් වරෙන්....![]()



mehe nam muslim un enne unta sinhala wadiya baeනුවර නම් දෙමළ පොරක් හිටියේ බන්....(හැබැයි 2008 අවුරුද්දේ)
දැන් තත්වය නම් කොහොමද කියන්න දන්නේ නෑ.......![]()


skill worker visa kiyanne makkaielectrical/electronics පැත්තනුත් ඕන තරම් jobs තියනවා බන්..... ඒත් ලංකාවේ අයට skill worker visa ගන්න අමාරුයිනේ......![]()

ඉචේ.... මුලු තරගාවලියටම 6ද සහභාගි වෙන්නේ... ???දැනට 6ක් විතර ඉන්නවා..... උඹත් වරෙන්.....![]()

හොඳයි මචන්..... මගේ කැම්පස් එකේ යාලුවෝ ගොඩක් අයත් web developing field එකේ ඉන්නවා.....හරියට කලොත් ගොඩ.....web developing hodai da



ekane mal gahala wadiwelada kohedhaසිරාවටම බන්... මූත් දෙපැත්තට වැනි වැනි ඉන්නව විතරයි....![]()


kasippy
නිල පානය,

jathika adumaඩ්‍රෙස් කෝඩ් එක,

siwil hari amude hariයට ඇදුම
