
එසේම වේවා....එහෙනම් මචංලා අපි කැපුනා..
කස්ටියටම සුභ නව වසරක් වේවා...!
කව්ද යකෝ අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ එකට කෙලියේ.
ගිනි කෙලි අතේ පත්තු වෙයන්.![]()




කව්ද යකෝ අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ එකට කෙලියේ.
ගිනි කෙලි අතේ පත්තු වෙයන්.![]()
රතින්න පෙට්ටියක් ගෙන්න හිටියේ
දැන් ගේන්නේ නෑකව්ද යකෝ අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ එකට කෙලියේ.
ගිනි කෙලි අතේ පත්තු වෙයන්.![]()

කේ
- rc and dontaට විතරයි රෙප් දෙන්න පුළුවන් උනේ .. අනිත් උන්ට අලුත් අවුරුද්දේ හෙට උණු උණුවෙන් දෙන්නම්
හෙට හවස් වරුවට නිවාඩුවක් ලැබුනා බන්..... ඒකයි හවස පොඩ්ඩක් සෙට්වෙන්න කියලා බැලුවේ......එක අවුරුද්දක මුල් දවසේ බිව්වා මුළු අවුරුද්දම කෙල වෙලා හිටියේ.. එක නිසා උබලටත් කියන්නේ පළවෙනිදා බොන්න එපා දෙවෙනිදා බීපල්ලා



සුභ නව වසරක් වේවා මචන්එහෙනම් මචංලා අපි කැපුනා..
කස්ටියටම සුභ නව වසරක් වේවා...!

එසේම වෙවා සත්‍යපාලය ඇවටර් එක දුන්නොත් පිඇම් කොරන්නම්... ආපුහාම දාගනින්...එහෙනම් මචංලා අපි කැපුනා..
කස්ටියටම සුභ නව වසරක් වේවා...!

එක අවුරුද්දක මුල් දවසේ බිව්වා මුළු අවුරුද්දම කෙල වෙලා හිටියේ.. එක නිසා උබලටත් කියන්නේ පළවෙනිදා බොන්න එපා දෙවෙනිදා බීපල්ලා

