එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    balapan ausi walata dip & work experience gannawada nathnam dig ekakma onada kiyala
    dig one nam lankawema web dig ekaka thiyenne NSBM witharai
    dip & work experience yanna puluwannam dip ekaka dala jobak karapan
    field eke wada karaddi igena ganna kaleta wada dewal hambenawa ban

    lankawe dip ekak karala student visa gala dig ekak karanna beluwe
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කරන්ට් කපන උන්ගේ අම්මලාට බුදු සරණයි!!!!
    මේ පැත්තෙත් පැ‍ය බාග‍යක් විතර කරන්ට් නැතුව තිබුනා බන්......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රට වටේම කැපෙනවලු බන්.. fB එකේ ගොඩක් උන් ජාතිය අමතල තිබුන :dull:
    කඩාකප්පල්කාරී ක්‍රි‍යාවක්ද දන්නේ නෑ.....:dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ බොල....හෙට හවස දෙ‍යි‍යනේ කි‍යලා අලුත් අවුරුද්දට අනුමත වෙන්න‍යි හිතන් ඉන්නේ.....:eek::eek::eek:

    ආපෝ තෝ ගහනවනම් අද ගහපන් හෙට පලවෙනිදා බොන්නේ නැතුව :angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හෙට හවස් වරුවට නිවාඩුවක් ලැබුනා බන්..... ඒක‍යි හවස පොඩ්ඩක් සෙට්වෙන්න කි‍යලා බැලුවේ......:dull::dull::dull:

    හෙට බොන්න එපා බන් :dull::no:
     
    Status
    Not open for further replies.