එලකිරි Night Club VII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar325999_4.gif
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
uba aluth nisa kenekge private pic ekak forum ekaka danawa kiyanna waraddak kiyala danne naene ane ban:rolleyes:

:yes::yes:

පප්පගෙ පික් එකක් වෙන එකෙක් එක දවසක් ක්ලබ් එකේ දැම්මා.
ඒකෙන් තමා පප්පගේ පික් එකක් මම දැක්කේ.
මට ජයාගේ පික් එක හම්බ උනේ අහම්බෙකින්.
මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ මේ පික් එක ජයාගේ කියල.
මහේශ් ජයනාත කියල තිබ්බ නිසා මට නිකමට වගේ හිතුනා එම්.ජයනාත කියන්නෙත් මූම වෙන්නැති කියල.
ඒක සැක හැර දැනගන්න මම ඒ පික් එක ක්ලබ් එකට දැම්මා.
ඒකට වැටුනු මුල් ප්‍රතිචාර වලින් මට තේරුනා මම හරි කියල.
ඊට පස්සේ තව තව දේවල් උනා.
අන්තිමට මම වැරැද්ද තේරුම් ගත්තා.
:dull::dull:
 
:yes:
11.gif
 
Status
Not open for further replies.