අපේ කොල්ලෝ ටිකට ජයෙන් ජයම පතනවා ,,,
match දිනන්න ඕනි නැහැ
maxxa fun එකක් ගනිල්ලා ...
අපේ කොල්ලෝ ටිකට ජයෙන් ජයම පතනවා ,,,
match දිනන්න ඕනි නැහැ
maxxa fun එකක් ගනිල්ලා ...
කේපප්පගෙ පික් එකක් වෙන එකෙක් එක දවසක් ක්ලබ් එකේ දැම්මා.
ඒකෙන් තමා පප්පගේ පික් එකක් මම දැක්කේ.
මට ජයාගේ පික් එක හම්බ උනේ අහම්බෙකින්.
මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ මේ පික් එක ජයාගේ කියල.
මහේශ් ජයනාත කියල තිබ්බ නිසා මට නිකමට වගේ හිතුනා එම්.ජයනාත කියන්නෙත් මූම වෙන්නැති කියල.
ඒක සැක හැර දැනගන්න මම ඒ පික් එක ක්ලබ් එකට දැම්මා.
ඒකට වැටුනු මුල් ප්‍රතිචාර වලින් මට තේරුනා මම හරි කියල.
ඊට පස්සේ තව තව දේවල් උනා.
අන්තිමට මම වැරැද්ද තේරුම් ගත්තා.![]()
මම ඊයෙ කියපු එපාම කරපු සත්තු ජාතිය...![]()

meke amanussayoth innava bn... ara rcccc kiyana hadayath ekek![]()





උදේම මඩ ප්‍රහාරයක්......
මොකද්ද ඩෝ මටත් තැනක් දියන්කෝ.. අපිව කවුරුත් ගනන් ගන්නේ නෑනෙ : angry:
![]()



අපි සෙල්ලන් කරන්නෙ ක්ලබ් එකට...දැන් මට කියපන්..අපි සෙල්ලම් කරන්නෙ ක්ලබ් එකේ සෙට් එකක් විදිහටද?
එතකොට මේ නගර වලට බෙදිලා මොන මගුලක්ද කරන්නෙ ?![]()

![]()
අපේ කොල්ලෝ ටිකට ජයෙන් ජයම පතනවා ,,,
match දිනන්න ඕනි නැහැ
maxxa fun එකක් ගනිල්ලා ...

ඕයෙ...සුභ උදෑසනක් කුකුලනි......
අන්ජුවට ගඩොල් බෑයේ number එක PM කලා......හවස 5න් පස්සේ call කරනව නම් කරපන්.......
නැත්තම් කොයි වෙලේ හරි කෙටි පණිවිඩයක් එවපන්......ඒ ඇති......
ෆන් එක තමා අයියා ගන්නවා
ගන්නව කියල ඇහිලා දුවගෙන ආවෙ..
ඕනෙද ඕනෙද ?
![]()
![]()

උඹෙ ඔය කෝටු කෑල්ල ගහ ගන් ගස් බෙනේක
වල් කම මතු උනා සහෝ ඔයාගෙ මම මේ ප්ලේන්ටියක් ඕනෙද කියල අහන්න හැදුවෙ උදේ පාන්දර.. මහා සොන්න මිනිස්සු ඕයි මුන්
![]()
![]()

වල් කම මතු උනා සහෝ ඔයාගෙ මම මේ ප්ලේන්ටියක් ඕනෙද කියල අහන්න හැදුවෙ උදේ පාන්දර.. මහා සොන්න මිනිස්සු ඕයි මුන්
![]()
![]()

මොකද්ද ඩෝ මටත් තැනක් දියන්කෝ.. අපිව කවුරුත් ගනන් ගන්නේ නෑනෙ : angry:
![]()
උදේට කොස් එක්ක මස් හොදි...![]()
උදේට කන්න බැ 
අපි සෙල්ලන් කරන්නෙ ක්ලබ් එකට...
අනිත් උන් නගර වලට බෙදිල ගහයි![]()
