ඔය ටික දවල්ට තිබ්බා නම් මාරුඋදේට කන්න බැ
![]()

ඒක මම මුලින්ම හැකර් ටි එක්ක කථා කර ගත්තාසුවර් එකටම එහෙම වෙයි නේද ?![]()

නැහැ බොල...පගාවක්![]()
මැරීඩ් ක්ලබ් එකෙන් ටීම් එකක් දැම්මොත් උනුත් වෙනම ගහන්නෙ...

බිය නොවන්න පලමු පන්දුවෙන් අවුට් වෙන සැටි මම පෙන්වමි![]()
මන් සෙල්ලම් කරන්න ඔනේ නැ නෙද 
උඹත් එක්ක තමා හයකට්ටිය 6 ඉන්නවා නේද මම ඇරමන් සෙල්ලම් කරන්න ඔනේ නැ නෙද
![]()

මොකද්ද ඩෝ මටත් තැනක් දියන්කෝ.. අපිව කවුරුත් ගනන් ගන්නේ නෑනෙ : angry:
![]()
vcoya post eke link eka dipan
