ara rexa thamaබලු මිනිස්සු...![]()
අපි එනකල් සොට් එකක් ඉතුරු කරන්නැතුව තනියෙම ගසලා...![]()

thopia k@ri minissuඑකෙක් කට්ටියට තමන්ව අදුන්වා දෙනව මචන් මම තමා මිස්ටර් ටෘත් කියල... අපි පිටිපස්සෙන් ගිහින් උන්ට කියනව මචො මූ තමා සත්‍යපාල නොහොත් බොරුපාල කියල...![]()

man hamadama ethanin paninne ehemai banතො නන් මොකෙක්ද මන්ද හිපාටුව... තව පොඩ්ඩෙන් තොගෙ හත් දවසටත් ඔහොම්මම ඉන්න තිබ්බ...![]()

සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්
මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා
මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම
සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!

sirawata banමේ යකා අර 4න් 3ක් දාලා කියපු කථා ටික
තව කොහෙද බෝතලයක් විතර බිව්වා නං
අපිට දුවන්න තමා වෙන්නෙ
මොනවා උනත් පට්ට ඇක්ශන් ටික.
![]()

තව තියන උදෙ පාන්දරම වෙච්ච ඒවාthopia k@ri minissu
man gammak enna kata hada hadala eka kiyanne
thopi kanawa eka![]()

man hamadama ethanin paninne ehemai ban
mata hoda wada karala purudu na ne![]()

fala fala yannaතව තියන උදෙ පාන්දරම වෙච්ච ඒවා![]()

ara rexa thama
suduwata hodata apu eka shot 2k daaddi daadiya naala rathu wela![]()

ලා රෝස බං..sirawata ban
roooooooosa wela dunne talks tika![]()

පල යන්න... තව පොඩ්ඩෙන් උබෙන් අහන් ගියානම් ආපහු බොරැල්ලට ගිහින් එතන ඉදන් එන්න වෙන්නෙ...fala fala yanna
man kiyapu para man rexata pennuwa![]()

ow banලා රෝස බං..
මතකද ?
7යි කියලා 4 පෙන්නලා![]()

mamath hiniyata wage vatayak gahala awe,polis akkkiyo dennekgen ahagena graund ekata aweපල යන්න... තව පොඩ්ඩෙන් උබෙන් අහන් ගියානම් ආපහු බොරැල්ලට ගිහින් එතන ඉදන් එන්න වෙන්නෙ...
බොරුපාල: මචන් මම දන්නව ත්‍රීවිල් එකට අපෙ පස්සෙන් එන්න කියන්න.
වීල් අයියා: මල්ලි බණ්ඩාරනායකපුර පිට්ටනියටනෙ යන්න ඔනෙ... ඔහෙන් ගිහිල්ල බැහැ මල්ලි... මෙතනින් දාල යන්න ඔනෙ...
බොරුපාලගෙ මූන ගොරක බෑයක් මෙන් ඇඹරී ගිය පසු අපි ත්‍රීවීල් අයියාගෙ පිහිටෙන් ග්‍රවුන්ඩ් එකට ගියෙමු...
![]()

පල යන්න... තව පොඩ්ඩෙන් උබෙන් අහන් ගියානම් ආපහු බොරැල්ලට ගිහින් එතන ඉදන් එන්න වෙන්නෙ...