එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ඕවා කි‍යන්න කෙනෙක් නැතුව බන් හිටි‍යේ....... ඒක‍යි ඒ වෙලාවේ උඹලට කිව්වේ......

    අනිව මචො නයිට් ක්ලබ් එක කියන්නෙ දැන් එක සහෝදරයො ගොඩක්... එළකිරි අම්මගෙ දරුවො:love::love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif

    එළකිරි ක්‍රිකට් තරගාවලියෙ ශූරයො

    නයිට් ක්ලබ් කුකුලොස්

    meka ayeth thread ekaka dammoth kohomada dan :lol:

    දාමු දාමු :cool::cool::P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපිව පස් වන ස්ථානයෙ සිට හතර වෙන ස්ථානය දක්වා පසු බස්ස්වා කුමන්ත්‍රණ කල කුරුණෑගල කණ්ඩායම බංග වේවා:angry::angry:
    :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹල නැති අඩුව දැනුනා... ආ ඉස්සෙල්ල ලිස්ට් එකෙ කියන්න අමතක උනා... තැටි ජොකා... ඌත් නැති අඩුපාඩුව ගොඩක් දැනුන මචන්ලා.... :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    nubu aiyaaaaaaah :P
    එකෙක් කට්ටියට තමන්ව අදුන්වා දෙනව මචන් මම තමා මිස්ටර් ටෘත් කියල... අපි පිටිපස්සෙන් ගිහින් උන්ට කියනව මචො මූ තමා සත්‍යපාල නොහොත් බොරුපාල කියල... :rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම

    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:
     
    උපරිමයෙන් තිබුණා..:love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    naththane meya
    uya beela watunoth :P
    මේ යකා අර 4න් 3ක් දාලා කියපු කථා ටික :rofl::rofl:
    තව කොහෙද බෝතලයක් විතර බිව්වා නං:rofl:
    අපිට දුවන්න තමා වෙන්නෙ:dull:
    මොනවා උනත් පට්ට ඇක්ශන් ටික.
    :yes::yes::love:
     
    Status
    Not open for further replies.