ඒව කුමණ්ත්රණ බන්![]()



දැන් සාමාන්යයි.....තාම නහය රතුද??![]()



එල එලෝ......දින්නත් පැරදුනත් හැමෝගෙම කප් එක..
මේ .. නයිට් ක්ලබ් කුකුලෝස්
![]()



උඹ දන්න කියන එකෙක්ලු නේද......කවුද අර කෙලවරේ ඉන්න බඩ තියන හාදයා..



ඔය බාගයයි බන්......තව ගැහුවම මම මැෂින් එක වගේ කියවනවා......
rexage weri mtr eka![]()



උඹ ෂුවර් එකට වලත්ත කමේ යන්න ඇතිමම හිටපු පොටෝ කෑල්ල නෑ...
අපි කොර වෙලා ඔහේ අහගෙන හිටිය...![]()


කියන්න හරිම දුකයි...බොන්නම ඇවිත්..බේබදු හැත්ත ...![]()


