එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒව කුමණ්ත්‍රණ බන් :angry::angry:
    :dull::dull::dull:
    තාම නහය රතුද?? :rofl:
    දැන් සාමාන්‍ය‍යි.....:cool::cool::cool:
    දින්නත් පැරදුනත් හැමෝගෙම කප් එක..

    මේ .. නයිට් ක්ලබ් කුකුලෝස්



    rfuwxXI.jpg
    එල එලෝ......:cool::cool::cool:
    කවුද අර කෙලවරේ ඉන්න බඩ තියන හාදයා..:baffled::dull:
    උඹ දන්න කි‍යන එකෙක්ලු නේද......:rofl::rofl::rofl:
    :lol:
    rexage weri mtr eka :P
    ඔ‍ය බාග‍ය‍යි බන්......තව ගැහුවම මම මැෂින් එක වගේ කි‍යවනවා......:rofl::rofl::rofl:
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බොන්නම ඇවිත්..බේබදු හැත්ත ... :dull:
    කියන්න හරිම දුකයි... :baffled:
    මම එනකොට මුං බින්දුවක්වත් ඉතිරි නොකර සේරම ගසලා ඕයි... :sorry:
    ඔන්න යාළුවො... :dull:
     
    Status
    Not open for further replies.