එලකිරි Night Club VII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තෝ මට වෙරි වෙනකං ඉඳලා ව‍යිෆ්ගේ කතාවත් ඇදලා ගත්තා නේද.....බල්ලා......:rofl::rofl::rofl:

    1. :rofl: ඔන්න සත්‍යපාල , සංකපාල සාක්ෂි උබ බැන්ද කියල පිළිගත්ත :yes:
    2. උබ ඒ වෙලාවේ කියපුවට මට අරක්කු ඉස්පොල්ලේ ගියා බන්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. උයා බයික් එකෙන් ආව නිසා කතා කලේ නැත්තේ... :dull: ෆුල් කප් එකක් වැදුන බන් නීට් වගේ :dull: මාව සලිත වෙලා ගියා :dull:
    2.මම බලන් හිටියේ,කප් එක අතේ තියන් කල්පනා කර කර හිටියේ..:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    oka apita katha kaleth na
    horenam gasala
    බලු මිනිස්සු ඕයි... :sorry:
    උඹ ආපු ගමන් කිව්වනේ බ‍යික් එකේ ආවේ කි‍යලා..... ඒක හින්දා ඒ වැඩේට කතා කලේ නෑ.....:baffled::baffled::baffled:
    පල පල...
    එකෙන්ම......lorry talks part 2 :lol::lol::lol:
    එසේ මෙසේ ලොරි නෙමෙයි ඒවා 10වීල්... :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oka apita katha kaleth na
    horenam gasala
    ඒක delmar දුන්නේ බන්...... උගේ කෙල්ල ආපු හින්දා ඌට ගහන්න විදි‍යක් නැතුව මට කිව්වා ගසපන් කි‍යලා......:oo::oo::oo:
    33,000ට සුබ පැතුම්....:cool:
    තැන්කූ වේවා.....:cool::cool::cool:
    33000 ඕයෙ :cool::cool:
    තැන්කූ මචන්.....:cool::cool::cool:
    ලොල් තොපි වීඩියෝ පාරක්වත් දැම්මෙ නැද්ද ?
    සංකපාල‍යා ගාව එකක් ති‍යනවලු......මම කිව්වා දාන්න එපා කි‍යලා......:baffled::baffled::baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දින්නත් පැරදුනත් හැමෝගෙම කප් එක..

    මේ .. නයිට් ක්ලබ් කුකුලෝස්

    MI0LVdz.jpg


    rfuwxXI.jpg

    :cool::cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹ ආපු ගමන් කිව්වනේ බ‍යික් එකේ ආවේ කි‍යලා..... ඒක හින්දා ඒ වැඩේට කතා කලේ නෑ.....:baffled::baffled::baffled:
    ආපු ගමන් උඹ මොකේද අවෙ කියලා ඇහුවම බයික් එකේ ආව කියනවා මිසක් ප්‍රයිවට් ජෙට් එකක ආව කියන්නද??? :dull::angry:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    2.මම බලන් හිටියේ,කප් එක අතේ තියන් කල්පනා කර කර හිටියේ..:P

    1. :dull: ඔව් බන් මට සඳ තරු පෙනුන නීට් වැදුන ගමන්... මම සෑන්ට කිව්වා අඩෝ මේක නීට් වගේ කියල ඌට කොර වෙන්න වැදිලා මට කින්ඩි හිනාවක් දැම්ම :dull:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    1. :rofl: ඔන්න සත්‍යපාල , සංකපාල සාක්ෂි උබ බැන්ද කියල පිළිගත්ත :yes:
    2. උබ ඒ වෙලාවේ කියපුවට මට අරක්කු ඉස්පොල්ලේ ගියා බන්


    ඔය කියන්නෙ ජාඇල ඇවිත් කරපුවා තමයි :yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බීපු වෙලාවට කි‍යන දේවල් ඔක්කොම කි‍යන්නේ බොක්කෙන්ම‍යි
    රෙක්සානං ඊටත් පහලින්ද මන්ද කථා කරේ.. :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කියන්න හරිම දුකයි... :baffled:
    මම එනකොට මුං බින්දුවක්වත් ඉතිරි නොකර සේරම ගසලා ඕයි... :sorry:
    ඔන්න යාළුවො... :dull:

    අයියා ඇවිත් පාඩුවේ මැච් එක නැරබුවා නෙද :rolleyes:
     
    Status
    Not open for further replies.