එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
rfuwxXI.jpg



මේ කහ පාට හැට්ටේ ඇදන් ඉන්නෙ පප්පි නේද ?
:yes: utanam hatta thama set wenne
naluwa wage inne mama :cool:
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol::lol:
    මූ මොනවද බං දුන්න ටෝක්ස්... ලෝක අර්ථික අර්බුදය ගැනද:rofl:
    ඔව් මයෙ හිතේ...
    බරපතල වැඩි කමට වැඩි හරියක් මතක හිටියෙත් නෑ බන්...
    කලින් දැනන් උන්න නම් නෝට් බුක් එකක් අරන් යනවා ලැක්චර් එකට..
    ඊට හපං මේකා මගෙ අස්සෙමයි වාඩි වෙලා හිටියෙ...
    නොබීවට මොකෝ මුගේ ආමාසෙ ඉදන් එන සිහිල් සුළං ධාරාවේ මුසු වූ මධුවිත සුවදින් අන්තිම හරියට එනකොට මටත් වැදිලා වගේ හිටියෙ...
    :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කස්ටිය බොක්ක පිට් වෙන්න වෙලා මදි බං...:baffled:
    නැත්තන් පට්ට පදිරි පිස්සුවක් කෙලින්න තිබුනා...:sorry:
    mannam eddi meyawa badegana yannam kiyala awa
    e unata mata muge age waten aran mage ath deka allana bari una :dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එකෙන්ම.....දැන් නම් මතක් වෙනකොට හිනාත් ‍යනවා......:rofl::rofl::rofl:

    ඒත් බන් මම අර මෙහෙම ජීවත්වෙලා වැඩක් නෑ කිව්වේ නම් සිරාවටම‍යි.......:yes::yes::yes:
    :rofl: :love:
    ඒක හින්දා තම‍යි බොන්න කතා කලෙත් නැත්තේ...... උඹ අලි‍යා වගේ වෙරි පිට ගිහින් බස් එකකවත් ඇන්නොත් බස් එකේ කෑලි ආන‍යන‍ය කරන්න වෙනවනේ......:angry::angry::rofl::rofl:
    :angry::angry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔව් මයෙ හිතේ...
    බරපතල වැඩි කමට වැඩි හරියක් මතක හිටියෙත් නෑ බන්...
    කලින් දැනන් උන්න නම් නෝට් බුක් එකක් අරන් යනවා ලැක්චර් එකට..
    ඊට හපං මේකා මගෙ අස්සෙමයි වාඩි වෙලා හිටියෙ...
    නොබීවට මොකෝ මුගේ ආමාසෙ ඉදන් එන සිහිල් සුළං ධාරාවේ මුසු වූ මධුවිත සුවදින් අන්තිම හරියට එනකොට මටත් වැදිලා වගේ හිටියෙ...
    :rofl:

    කැත සිද්දිය:rofl::rofl:
     
    Status
    Not open for further replies.