mu kiwwa samahara ewanam aththatama therune naඔව් මයෙ හිතේ...
බරපතල වැඩි කමට වැඩි හරියක් මතක හිටියෙත් නෑ බන්...
කලින් දැනන් උන්න නම් නෝට් බුක් එකක් අරන් යනවා ලැක්චර් එකට..
ඊට හපං මේකා මගෙ අස්සෙමයි වාඩි වෙලා හිටියෙ...
නොබීවට මොකෝ මුගේ ආමාසෙ ඉදන් එන සිහිල් සුළං ධාරාවේ මුසු වූ මධුවිත සුවදින් අන්තිම හරියට එනකොට මටත් වැදිලා වගේ හිටියෙ...![]()
habai kathawe arthaya theruna hoda welawata








