එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:cool::cool::cool:

    ලංකාවට නැගෙනහිර පැත්තෙන් පීඩන අවපාත‍යක්ද මොකක්ද රෙද්දක් ඇවිල්ලද බන්...... ඊ‍යේ රෑ අම්මා call කරපු වෙලාවේ කිව්වේ.......:oo::oo::oo:

    සුභ උදෑසනක්

    මොකක්දෝ බලු සීන් එකක් වෙලාලු:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක්

    මොකක්දෝ බලු සීන් එකක් වෙලාලු:P
    ‍යකෝ බලු සීන් එකක් නෙවෙ‍යි.......:rofl::rofl::rofl:

    ඊ‍යේ අම්මා call කරලා ඇහුවා "ඔ‍ය පැත්තටත් වහිනවද" කි‍යලා.......මම පොර සේ කිව්වා "මේ පා‍යන කාලේ මොන වැහිද අම්මේ....." කි‍යලා.....:oo::oo::oo:
    මෙන්න ‍යකෝ අනිත් පැත්තට කි‍යපි "බූරුවෝ උඹ ලංකාවේ නෙවෙ‍යිද ජීවත්වෙන්නේ..... අද ලංකාවේ ගොඩක් පැතිවලට වහිනවා" කි‍යලා.......:baffled::baffled::baffled:

    පස්සේ අම්මගෙන් ශේප් එකේ සීන් එක ඇහුවම තම‍යි ඔ‍ය පීඩන අවපාත කතාව කිව්වේ.....:eek::eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌට දැන් නම් වැඩි‍යි බන්......:rofl::rofl::rofl:
    ත්‍රීවිල් සීන් එක වෙලාවේ උඹ ඉන්න තිබුනේ......:lol::lol::lol:
    මලක් වගේ කිච උනාලු නේහ්..
    ආරන්චියි..
    මරු මාර්ගෝපදේශක :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ‍යකෝ බලු සීන් එකක් නෙවෙ‍යි.......:rofl::rofl::rofl:

    ඊ‍යේ අම්මා call කරලා ඇහුවා "ඔ‍ය පැත්තටත් වහිනවද" කි‍යලා.......මම පොර සේ කිව්වා "මේ පා‍යන කාලේ මොන වැහිද අම්මේ....." කි‍යලා.....:oo::oo::oo:
    මෙන්න ‍යකෝ අනිත් පැත්තට කි‍යපි "බූරුවෝ උඹ ලංකාවේ නෙවෙ‍යිද ජීවත්වෙන්නේ..... අද ලංකාවේ ගොඩක් පැතිවලට වහිනවා" කි‍යලා.......:baffled::baffled::baffled:

    පස්සේ අම්මගෙන් ශේප් එකේ සීන් එක ඇහුවම තම‍යි ඔ‍ය පීඩන අවපාත කතාව කිව්වේ.....:eek::eek::eek:

    ඔව් බන් මොකක්ද පීඩන අවපාතයක්ද සෙද්දක් වෙලා :P:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක්
    සුභ උදෑසනක්......
    උඹ දැන් ටිකක් හැංගිලා නේද ඉන්නේ..... ඒ මොකද.....:rofl::rofl::rofl:
    මලක් වගේ කිච උනාලු නේහ්..
    ආරන්චියි..
    මරු මාර්ගෝපදේශක :rofl:
    පට්ට ‍යකෝ.....ත්‍රීවිල් එකේ බුවා "නෑ මල්ලි එහෙං ‍යන්න බෑ මම ground එක දන්නවා.....මම එක්ක ‍යන්නං" කිව්වම අරූගේ මූන අනිත් පැත්ත හැරුනා.....:rofl::rofl::rofl:
    ඔව් බන් මොකක්ද පීඩන අවපාතයක්ද සෙද්දක් වෙලා :P:baffled:
    අද දවසම වහි‍යිද දන්නේ නෑ.....:baffled::baffled::baffled:
    පට්ට සීන් එක ඕයි...

    හීනා වෙලා බඩත් රිදෙනව... :rofl::rofl:

    ස්ලිප් කුකුළා,පචයා,ත්‍රීවීල් පාල
    උඹලා දෙන්නා තනි‍යම ගි‍යානං එදා දවසම ground එක හො‍ය හො‍යා ඉඳි‍යි......:rofl::rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:cool::cool::cool:

    ලංකාවට නැගෙනහිර පැත්තෙන් පීඩන අවපාත‍යක්ද මොකක්ද රෙද්දක් ඇවිල්ලද බන්...... ඊ‍යේ රෑ අම්මා call කරපු වෙලාවේ කිව්වේ.......:oo::oo::oo:
    e unata meheta kaluwa witharai ban :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ‍යකෝ බලු සීන් එකක් නෙවෙ‍යි.......:rofl::rofl::rofl:

    ඊ‍යේ අම්මා call කරලා ඇහුවා "ඔ‍ය පැත්තටත් වහිනවද" කි‍යලා.......මම පොර සේ කිව්වා "මේ පා‍යන කාලේ මොන වැහිද අම්මේ....." කි‍යලා.....:oo::oo::oo:
    මෙන්න ‍යකෝ අනිත් පැත්තට කි‍යපි "බූරුවෝ උඹ ලංකාවේ නෙවෙ‍යිද ජීවත්වෙන්නේ..... අද ලංකාවේ ගොඩක් පැතිවලට වහිනවා" කි‍යලා.......:baffled::baffled::baffled:

    පස්සේ අම්මගෙන් ශේප් එකේ සීන් එක ඇහුවම තම‍යි ඔ‍ය පීඩන අවපාත කතාව කිව්වේ.....:eek::eek::eek:
    ado uba ammagenuth bite wela ban :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් ‍යනෝ......වැඩට ‍යන්න ඕන.....

    ත්‍රිකුණාමලය මුහුදු සීමාවේ සිට කිලෝමීටර් 150ක් පමණ ඊසාන දෙසින් වර්ධනය වෙමින් තිබෙන අඩු පීඩන තත්ත්වය නිසා එයින් ඇදී කරකැවෙමින් පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ඇදී එන චණ්ඩ සුළි කුණාටුව පිළිබඳ එම ප්‍රදේශ භාර හමුදා ප්‍රධානීන් පොලිස්පතිවරයාත්, ආපදා කළමනාකරණ නිලධාරීන් ඇතුළු උතුරේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතාටද දැනුම්දුන් බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
     
    Status
    Not open for further replies.