සුභ උදෑසනක් වේවා කුකුලනි......
ලංකාවට නැගෙනහිර පැත්තෙන් පීඩන අවපාතයක්ද මොකක්ද රෙද්දක් ඇවිල්ලද බන්...... ඊයේ රෑ අම්මා call කරපු වෙලාවේ කිව්වේ.......![]()

යකෝ බලු සීන් එකක් නෙවෙයි.......සුභ උදෑසනක්
මොකක්දෝ බලු සීන් එකක් වෙලාලු![]()

ඌට දැන් නම් වැඩියි බන්......සත්යපාල කොණ්ඩයා![]()

මලක් වගේ කිච උනාලු නේහ්..ඌට දැන් නම් වැඩියි බන්......
ත්රීවිල් සීන් එක වෙලාවේ උඹ ඉන්න තිබුනේ......![]()

යකෝ බලු සීන් එකක් නෙවෙයි.......
ඊයේ අම්මා call කරලා ඇහුවා "ඔය පැත්තටත් වහිනවද" කියලා.......මම පොර සේ කිව්වා "මේ පායන කාලේ මොන වැහිද අම්මේ....." කියලා.....
මෙන්න යකෝ අනිත් පැත්තට කියපි "බූරුවෝ උඹ ලංකාවේ නෙවෙයිද ජීවත්වෙන්නේ..... අද ලංකාවේ ගොඩක් පැතිවලට වහිනවා" කියලා.......
පස්සේ අම්මගෙන් ශේප් එකේ සීන් එක ඇහුවම තමයි ඔය පීඩන අවපාත කතාව කිව්වේ.....![]()

ඌට දැන් නම් වැඩියි බන්......
ත්රීවිල් සීන් එක වෙලාවේ උඹ ඉන්න තිබුනේ......![]()

සුභ උදෑසනක්......සුභ උදෑසනක්

පට්ට යකෝ.....ත්රීවිල් එකේ බුවා "නෑ මල්ලි එහෙං යන්න බෑ මම ground එක දන්නවා.....මම එක්ක යන්නං" කිව්වම අරූගේ මූන අනිත් පැත්ත හැරුනා.....මලක් වගේ කිච උනාලු නේහ්..
ආරන්චියි..
මරු මාර්ගෝපදේශක![]()

අද දවසම වහියිද දන්නේ නෑ.....ඔව් බන් මොකක්ද පීඩන අවපාතයක්ද සෙද්දක් වෙලා![]()

උඹලා දෙන්නා තනියම ගියානං එදා දවසම ground එක හොය හොයා ඉඳියි......

e unata meheta kaluwa witharai banසුභ උදෑසනක් වේවා කුකුලනි......
ලංකාවට නැගෙනහිර පැත්තෙන් පීඩන අවපාතයක්ද මොකක්ද රෙද්දක් ඇවිල්ලද බන්...... ඊයේ රෑ අම්මා call කරපු වෙලාවේ කිව්වේ.......![]()

ado uba ammagenuth bite wela banයකෝ බලු සීන් එකක් නෙවෙයි.......
ඊයේ අම්මා call කරලා ඇහුවා "ඔය පැත්තටත් වහිනවද" කියලා.......මම පොර සේ කිව්වා "මේ පායන කාලේ මොන වැහිද අම්මේ....." කියලා.....
මෙන්න යකෝ අනිත් පැත්තට කියපි "බූරුවෝ උඹ ලංකාවේ නෙවෙයිද ජීවත්වෙන්නේ..... අද ලංකාවේ ගොඩක් පැතිවලට වහිනවා" කියලා.......
පස්සේ අම්මගෙන් ශේප් එකේ සීන් එක ඇහුවම තමයි ඔය පීඩන අවපාත කතාව කිව්වේ.....![]()

mokada yakow mata kondaya kiyanneසත්යපාල කොණ්ඩයා![]()

mata ehema ekak mathaka naඌට දැන් නම් වැඩියි බන්......
ත්රීවිල් සීන් එක වෙලාවේ උඹ ඉන්න තිබුනේ......![]()

මමත් යනෝ......වැඩට යන්න ඕන.....