එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ තම‍යි එතන ඔ‍ය විදි‍යේ පොල්මලක් තිබුන එකම එකා......:rofl::rofl::rofl:

    කැම්පස් එකේ ‍යාලුවෝ දෙන්නෙක් hair spray එකක් ගහලා ඕක හැදුවේ බන්......දැන් permanent වෙලා.....:yes::yes::yes:

    ඉතින් බල්ලෝ උඹ මොකටද photo එක ගන්නකොට කොරවක්කෙක් වගේ ඇදේට හිටි‍යේ......:rofl::rofl::rofl:

    මේ දවස් දැම්මේ මට නිවාඩු නෑ කි‍යපු හින්දද......වෙරි පිට කිව්වට මට ඕවා මතක‍යි හරි‍ය......:eek::eek::rofl::rofl:

    එහෙනම් උන්ට කි‍යපන් නුවරඑලි‍යේ ගිහින් හෝර්ටන් පැත්තේ රවුමක් දාලා ලෝකාන්තෙන් පහලට පනින්න කි‍යලා.....:lol::lol::lol:
    :rofl::rofl::rofl::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රූමස්සල
    රූමස්සල නම් ගාල්ලේ ඉඳන් එච්චර දුරක් නෑ......:yes::yes::yes:

    දවල් කෑමට ප්‍රගි‍යගෙන් අනුග්‍රහ‍ය ලබාගමු...... ඕක දැන් වැඩි‍ය මේ thread එකට එන්නෙත් නැති එකේ එහෙම ප්‍ර‍යෝජන‍යක්වත් ගන්න එපැ‍යි......:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනෝ......කට්ටි‍ය ට්‍රිපක් ‍යන්න තැන් කි‍යපල්ලා.....

    හොඳ තැනක් අවසාන තීරණ‍ය විදි‍යට එ‍යි......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෙල්ලො ටිකකට දවස් දෙකක ට්‍රිප් එකකට හොද පැත්තක් කියපන්කො බල්ලෝ

    ත්‍රිකුනාමලේ බදුල්ල නුවර එළිය
    කෙල්ලෝ කිව්වා නේ නුවර පැත්තත් හෝදා :rofl::P ena dawasa kiyapan :P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ත්‍රිකුනාමලේ බදුල්ල නුවර එළිය
    කෙල්ලෝ කිව්වා නේ නුවර පැත්තත් හෝදා :rofl::P ena dawasa kiyapan :P
    නුවර එවන්නෙ නෑ
    ත්‍රිකුනාමලෙ,බදුල්ල ගිහින් කෙල්ලො සෙට් එකකට බලන්න කොරන්න දේවල් තියනවද?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නුවර එවන්නෙ නෑ
    ත්‍රිකුනාමලෙ,බදුල්ල ගිහින් කෙල්ලො සෙට් එකකට බලන්න කොරන්න දේවල් තියනවද?

    නුවර ඇවිත් හන්තාන කන්ද නග්වමු :D
     
    Status
    Not open for further replies.