එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්තනේ බන්......බලපන් උඹ නිකං කෑල්ල වගේ කකුලකුත් ඉස්සරහට දානකොටම වැදගත් විදි‍යට photo එක වැදිලා......:baffled::baffled::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්තනේ බන්......බලපන් උඹ නිකං කෑල්ල වගේ කකුලකුත් ඉස්සරහට දානකොටම වැදගත් විදි‍යට photo එක වැදිලා......:baffled::baffled::rofl::rofl:

    මුන් ෆොටො එකට ඉන්න ලෑස්ති වෙද්දි ගහල ඉවරයි... හෙන ගහනව.... :angry::angry::angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කෙල්ලො ටිකකට දවස් දෙකක ට්‍රිප් එකකට හොද පැත්තක් කියපන්කො බල්ලෝ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද යකොව් ඔක්කොම මට කොන්ඩයා කියන්නේ :angry:
    උඹ සිංහරාජ අඩවි‍ය වගේ කැලෑවක් වවාගෙන ඉන්න හින්දා......:rofl::rofl::rofl:

    කැම්පස් ගි‍යපු කාලේ මමත් ඔහොම‍යි බන්.......:cool::cool::cool:
    මුන් ෆොටො එකට ඉන්න ලෑස්ති වෙද්දි ගහල ඉවරයි... හෙන ගහනව.... :angry::angry::angry:
    photo එක ගහපු එකාට කි‍යපන්..... අපි කි‍යන්නේ අපි දකින දේ ගැන......:rofl::rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹ සිංහරාජ අඩවි‍ය වගේ කැලෑවක් වවාගෙන ඉන්න හින්දා......:rofl::rofl::rofl:
    මගේ කේස කල්යානියට ඉරිසියාවෙ තොපි :cool:
    එතන මමද යකෝ වැඩියෙන්ම කොන්ඩේ තිබ්බ එකා :dull:

    කැම්පස් ගි‍යපු කාලේ මමත් ඔහොම‍යි බන්.......:cool::cool::cool:
    ඒකට දැන් ඔලුවේ කරමක නේ තියෙන්නෙ :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ සිංහරාජ අඩවි‍ය වගේ කැලෑවක් වවාගෙන ඉන්න හින්දා......:rofl::rofl::rofl:

    කැම්පස් ගි‍යපු කාලේ මමත් ඔහොම‍යි බන්.......:cool::cool::cool:

    photo එක ගහපු එකාට කි‍යපන්..... අපි කි‍යන්නේ අපි දකින දේ ගැන......:rofl::rofl::rofl:
    :angry::angry::angry:

    මේක තමා බැල්ලියෙ කිව්වෙ... උඹලනෙ කමෙන්ට් කරන්නෙ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙල්ලො ටිකකට දවස් දෙකක ට්‍රිප් එකකට හොද පැත්තක් කියපන්කො බල්ලෝ
    නුවරඑලි‍යේ පල‍යන් බල්ලෝ.......හැමෝම වගේ දවස් දෙකේ ට්‍රිප් වලට එහෙනේ ‍යන්නේ......:oo::oo::oo:

    1. උගේ කන පලන්න :dull:
    බොරු කි‍යන්න එපා බන්...... උඹ ‍යන්නේ උගේ *ක පලන්න නේද.....:rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකද කියන්නෙ... හෙනහුරාද හවස ගාල්ලෙ ගිහිල්ලා ඉරිද හවස එමුද... කොමෙ සි4... :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නුවරඑලි‍යේ පල‍යන් බල්ලෝ.......හැමෝම වගේ දවස් දෙකේ ට්‍රිප් වලට එහෙනේ ‍යන්නේ......:oo::oo::oo:
    උන්ට අර ඇඩ්වෙන්චර්ද මොකක්ද මන්ද එකත් ඕනලු
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ කේස කල්යානියට ඉරිසියාවෙ තොපි :cool:
    එතන මමද යකෝ වැඩියෙන්ම කොන්ඩේ තිබ්බ එකා :dull:

    ඒකට දැන් ඔලුවේ කරමක නේ තියෙන්නෙ :rofl:
    උඹ තම‍යි එතන ඔ‍ය විදි‍යේ පොල්මලක් තිබුන එකම එකා......:rofl::rofl::rofl:

    කැම්පස් එකේ ‍යාලුවෝ දෙන්නෙක් hair spray එකක් ගහලා ඕක හැදුවේ බන්......දැන් permanent වෙලා.....:yes::yes::yes:
    :angry::angry::angry:

    මේක තමා බැල්ලියෙ කිව්වෙ... උඹලනෙ කමෙන්ට් කරන්නෙ...
    ඉතින් බල්ලෝ උඹ මොකටද photo එක ගන්නකොට කොරවක්කෙක් වගේ ඇදේට හිටි‍යේ......:rofl::rofl::rofl:
    මොකද කියන්නෙ... හෙනහුරාද හවස ගාල්ලෙ ගිහිල්ලා ඉරිද හවස එමුද... කොමෙ සි4... :rolleyes:
    මේ දවස් දැම්මේ මට නිවාඩු නෑ කි‍යපු හින්දද......වෙරි පිට කිව්වට මට ඕවා මතක‍යි හරි‍ය......:eek::eek::rofl::rofl:
    උන්ට අර ඇඩ්වෙන්චර්ද මොකක්ද මන්ද එකත් ඕනලු
    එහෙනම් උන්ට කි‍යපන් නුවරඑලි‍යේ ගිහින් හෝර්ටන් පැත්තේ රවුමක් දාලා ලෝකාන්තෙන් පහලට පනින්න කි‍යලා.....:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මට එහෙ අර නගින්න මොකක්ද කැලේකුත් තියනවා නේද?
    මොකකද බන් ඒ කන්ද?
    උඹ කි‍යන්නේ කන්නෙලි‍ය ගැනද.....:oo::oo::oo:
    ඒක නම් ඩොට‍යක් බන්......ගාල්ලේ ඉඳන් පට්ට දුර‍යි.....:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.