අපිනම් මේ එයින් එකක් මුහුදු හුලන් සමග රස විද ආවා පමණි...ගෑණිට සොරෙන් බියර් එකක් ගසනට සැරසෙමි............![]()

අපිනම් මේ එයින් එකක් මුහුදු හුලන් සමග රස විද ආවා පමණි...ගෑණිට සොරෙන් බියර් එකක් ගසනට සැරසෙමි............![]()

අපි සැට් උනොත් ගහනවා රෙදි ගැලවෙන්න...එකෙන්ම..... උඹලා දෙන්නව ටීම් එකට දාලා අපි ආතල් එකේ ඉන්නවා......![]()

උයාටත් මේ සලකන ගමන්...oyata selakuwa

මට මගුලත් එපා උනා ඕයි...ලොල් හතයි යකෝ......බියර් එකක් බොන්න මූ විඳින දුකක්.......![]()

අපිනම් මේ එයින් එකක් මුහුදු හුලන් සමග රස විද ආවා පමණි...![]()



නෑ බං...බියර් ටින් එකක් නිසා..![]()

කියපු එකා කව්ද කියහං බලන්න...මුහුදු හුලන් සමග බිව්වොත් වැටෙනවා කියන්නේ නැගිටින්න බැරි වෙන්න කියන එක ඇත්තද මේයා![]()


නෑ බං...
බැන්දායින් පස්සෙ බියර් එකක් බොන්නත් දෙන්න වෙන ගේම ගැන අහලා...![]()

ජීටී උන්නැහේට උඹත් එකක් පරහක් තියෙන හැඩයි...


එ වග නම් දැනුම් දිලා තියෙන්නේ...ඕව්වා ඉතින් කල් ඇතුව දැනුම් දීල කර ගැහුවනම් අහවරයි![]()


කියපු එකා කව්ද කියහං බලන්න...
උගෙ දත් වහල්ල උදුරන්න...
මේ ඉන්නේ යකෝ යහතින් ගෙදරටත් "හොද ළමයා" චරිතෙ රගපාගෙන...![]()



ජීටී උන්නැහේට උඹත් එකක් පරහක් තියෙන හැඩයි...
බොට දෙන්න එපාලු මේ වෙලාවෙ...![]()


එ වග නම් දැනුම් දිලා තියෙන්නේ...
ඒත් ඉතින් ගෑනු පරාන ගැන තඹේකට විස්වාසෙ තියන්න පුළුවනැයි...![]()


මුහුද අයිනට ගියාම මුහුදු හුලන් වදින්නැතුව උඹ හිතුවද වතු හුලන් වදිනව කියලා???
වෙන තැන් වලට වඩා මුදුදු හුළන් වලට වදින්නේ නැද්ද![]()
