එලකිරි Night Club VII

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගෑණිට සොරෙන් බියර් එකක් ගසනට සැරසෙමි............:dull::dull::dull::dull:
    අපිනම් මේ එයින් එකක් මුහුදු හුලන් සමග රස විද ආවා පමණි... :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1462976_623434591048569_1744038565_a.jpg

    avatar71029_21.gif
    avatar71029_21.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපිනම් මේ එයින් එකක් මුහුදු හුලන් සමග රස විද ආවා පමණි... :P

    මුහුදු හුලන් සමග බිව්වොත් වැටෙනවා කියන්නේ නැගිටින්න බැරි වෙන්න කියන එක ඇත්තද මේයා :oo::eek::eek:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බියර් ටින් එකක් නිසා..:eek:
    නෑ බං...
    බැන්දායින් පස්සෙ බියර් එකක් බොන්නත් දෙන්න වෙන ගේම ගැන අහලා... :sorry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මුහුදු හුලන් සමග බිව්වොත් වැටෙනවා කියන්නේ නැගිටින්න බැරි වෙන්න කියන එක ඇත්තද මේයා :oo::eek::eek:
    කියපු එකා කව්ද කියහං බලන්න...
    උගෙ දත් වහල්ල උදුරන්න... :angry:
    මේ ඉන්නේ යකෝ යහතින් ගෙදරටත් "හොද ළමයා" චරිතෙ රගපාගෙන... :rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නෑ බං...
    බැන්දායින් පස්සෙ බියර් එකක් බොන්නත් දෙන්න වෙන ගේම ගැන අහලා... :sorry:

    ඕව්වා ඉතින් කල් ඇතුව දැනුම් දීල කර ගැහුවනම් අහවරයි :rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕව්වා ඉතින් කල් ඇතුව දැනුම් දීල කර ගැහුවනම් අහවරයි :rolleyes:
    එ වග නම් දැනුම් දිලා තියෙන්නේ... ;)
    ඒත් ඉතින් ගෑනු පරාන ගැන තඹේකට විස්වාසෙ තියන්න පුළුවනැයි... :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කියපු එකා කව්ද කියහං බලන්න...
    උගෙ දත් වහල්ල උදුරන්න... :angry:
    මේ ඉන්නේ යකෝ යහතින් ගෙදරටත් "හොද ළමයා" චරිතෙ රගපාගෙන... :rofl:

    :rofl::rofl:
    වෙන තැන් වලට වඩා මුදුදු හුළන් වලට වදින්නේ නැද්ද :eek:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :rofl::rofl:
    වෙන තැන් වලට වඩා මුදුදු හුළන් වලට වදින්නේ නැද්ද :eek:
    මුහුද අයිනට ගියාම මුහුදු හුලන් වදින්නැතුව උඹ හිතුවද වතු හුලන් වදිනව කියලා??? :angry:
     
    Status
    Not open for further replies.