එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol::rofl:
    ඌ හිටියනම් එහෙම උබව ඉවරයක් කරනවා ,,,
    ඇයි බන් ඌ බිව්වහම බල්ලෙක් වගේද :rofl:
    :dull: :oo: :baffled: :rofl:
    නෑ යකෝ.. ඌ බිව්වම හරිම ශෝයි..
    හැමෝටම ආදරේට කථා කරන්නෙ බල්ලා කියලා..
    උදා-

    1. අර බල්ලා තමා මාව කෑවෙ.. (සුකුමාලට)
    2. මහ බල්ලෙක් යකෝ...(ලේ දුන්න එකාට)
    3. නෙබු අයියාටත් බල්ලා කියන්න වගේ ගිහිං අමාරුවෙං ගිල ගත්තා :dull::rofl:
    සාක්ශි.. කොන්ඩ පාල
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    guess who

    9Y7qmQ3.png
    :rofl::rofl::rofl::rofl::rofl:

    මාත් ඉන්නවා නෙව පිටිපස්සෙං
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull: :oo: :baffled: :rofl:
    නෑ යකෝ.. ඌ බිව්වම හරිම ශෝයි..
    හැමෝටම ආදරේට කථා කරන්නෙ බල්ලා කියලා..
    උදා-

    1. අර බල්ලා තමා මාව කෑවෙ.. (සුකුමාලට)
    2. මහ බල්ලෙක් යකෝ...(ලේ දුන්න එකාට)
    3. නෙබු අයියාටත් බල්ලා කියන්න වගේ ගිහිං අමාරුවෙං ගිල ගත්තා :dull::rofl:
    සාක්ශි.. කොන්ඩ පාල
    ඇ‍යි ‍යකෝ ගම‍යා මාව අවුට් කරපු වෙලාවේ ඌටත් කිව්වනේ......:lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl:

    මාත් ඉන්නවා නෙව පිටිපස්සෙං
    මම නම් නැතිලු.....:dull::dull::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :dull: :oo: :baffled: :rofl:
    නෑ යකෝ.. ඌ බිව්වම හරිම ශෝයි..
    හැමෝටම ආදරේට කථා කරන්නෙ බල්ලා කියලා..
    උදා-

    1. අර බල්ලා තමා මාව කෑවෙ.. (සුකුමාලට)
    2. මහ බල්ලෙක් යකෝ...(ලේ දුන්න එකාට)
    3. නෙබු අයියාටත් බල්ලා කියන්න වගේ ගිහිං අමාරුවෙං ගිල ගත්තා :dull::rofl:
    සාක්ශි.. කොන්ඩ පාල
    :rofl::rofl::rofl::rofl:
    එහෙමද බන් ,,,,
    මරුනේ යකොව් ......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::(
    එහෙම කියද්දී නම් සිරාවටම දුකයි බන් ........
    අපි උඹට අනන්තවත් කිව්වනේ වරෙන් කි‍යලා.....:dull::dull::dull:
    කොහෙද ඉතින් මොකක්දෝ වැඩක් ති‍යනවා කි‍යලා ශේප් උනානේ......:oo::oo::oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපි උඹට අනන්තවත් කිව්වනේ වරෙන් කි‍යලා.....:dull::dull::dull:
    කොහෙද ඉතින් මොකක්දෝ වැඩක් ති‍යනවා කි‍යලා ශේප් උනානේ......:oo::oo::oo:
    :sorry::(
    එහෙම කියන්න එපා බන් ,,,
    සිරාවට එදා අම්මට බෙහෙත් ගන්න කොලබ එන්න උනේ නැතිනම්
    මම සෑහෙන්න දුරට එන්න ඉඩ තිබුනා ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry::(
    එහෙම කියන්න එපා බන් ,,,
    සිරාවට එදා අම්මට බෙහෙත් ගන්න කොලබ එන්න උනේ නැතිනම්
    මම සෑහෙන්න දුරට එන්න ඉඩ තිබුනා ....
    හරි බන් ඉතින් පොඩ්ඩක් ඔලුව දාල ‍යන්න හරි එන්න තිබුනනේ......:oo::oo::oo:

    නෙබූ අ‍යි‍යා මට දොලහ හමාරට විතර call කරලා ඇහුවා මල්ලි දැන් තම‍යි free උනේ පරක්කු වැඩිද කි‍යලා......
    මම එන්න කිව්වට පස්සේ තම‍යි පොර ආවේ......:yes::yes::cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරි බන් ඉතින් පොඩ්ඩක් ඔලුව දාල ‍යන්න හරි එන්න තිබුනනේ......:oo::oo::oo:

    නෙබූ අ‍යි‍යා මට දොලහ හමාරට විතර call කරලා ඇහුවා මල්ලි දැන් තම‍යි free උනේ පරක්කු වැඩිද කි‍යලා......
    මම එන්න කිව්වට පස්සේ තම‍යි පොර ආවේ......:yes::yes::cool::cool:
    :(
    මමත් අම්මට කිව්වා යාළුවො වගයක් අද කොලබ match එකක් ගහන්න සෙට්වෙලා ඉන්නවා කියලා ,,,
    අම්මත් කිව්වා ඕනි නම් එතනට ගිහිං ටිකක්වෙලා ඉදලා යමු කියලා
    ඒත් ඉතිං එහෙම ඉදලා ඇවිල්ලා තේරුමක් නැහැ නේ බන්
    ඉන්නවනම් ඉන්න ඕනි නැත්නම් නිකන් ඉන්න ඕනි .........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    මමත් අම්මට කිව්වා යාළුවො වගයක් අද කොලබ match එකක් ගහන්න සෙට්වෙලා ඉන්නවා කියලා ,,,
    අම්මත් කිව්වා ඕනි නම් එතනට ගිහිං ටිකක්වෙලා ඉදලා යමු කියලා
    ඒත් ඉතිං එහෙම ඉදලා ඇවිල්ලා තේරුමක් නැහැ නේ බන්
    ඉන්නවනම් ඉන්න ඕනි නැත්නම් නිකන් ඉන්න ඕනි .........
    හරි හරි දැන් පරණ කේස් වලින් වැඩක් නෑ.....:D:D:D

    අපි වෙලාවක උඹලගේ ගෙදර එන්නද හොඳ බිලක් දලා ‍යන්න.......:rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරි හරි දැන් පරණ කේස් වලින් වැඩක් නෑ.....:D:D:D

    අපි වෙලාවක උඹලගේ ගෙදර එන්නද හොඳ බිලක් දලා ‍යන්න.......:rofl::rofl::rofl:
    :):):)
    වරෙන් යකොව් ,,,
    කිසිම අවුලක් නැහැ ...
    කලින් කියලා වරෙවු .........:love:
     
    Status
    Not open for further replies.