ඌ හිටියනම් එහෙම උබව ඉවරයක් කරනවා ,,,
ඇයි බන් ඌ බිව්වහම බල්ලෙක් වගේද![]()
නෑ යකෝ.. ඌ බිව්වම හරිම ශෝයි..
හැමෝටම ආදරේට කථා කරන්නෙ බල්ලා කියලා..
උදා-
- අර බල්ලා තමා මාව කෑවෙ.. (සුකුමාලට)
- මහ බල්ලෙක් යකෝ...(ලේ දුන්න එකාට)
- නෙබු අයියාටත් බල්ලා කියන්න වගේ ගිහිං අමාරුවෙං ගිල ගත්තා










