එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Airtel එක විකුණලාද මොකක්ද සීන් එකක් ති‍යනවානේ බන්.......:oo::oo::oo:
ඒත් මම දැන් උදේට කන්න හන්දි‍යට ‍යනකොට කොල්ලෝ සෙට් එකක් බලෙන්ම Airtel sim බෙදනවා......:dull::dull::dull:
විකුනුවා කියන්නේ විකුනන්න ඔක්කොම හරි ඇගිරිමන්ට් ගහලා සල්ලි ගන්න විතරයි තියෙන්නෙ
වික්ක ගමන් ටික කාලෙකට බිසිනොස් වැටෙන නිසා තමා බලෙන්ම ඕවා දෙන්නෙ
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන ජාතියෙ ගලක්ද දන්නෑ නේහ් :P
    කලු ගලක්.....:P:P:P
    මන්නෙන් කොටහන්.. :cool:
    මන්නෙකුත් නෑ.....paper cutter එකක් නම් ති‍යනවා.....:oo::oo::oo:
    නෙදකින් රෙද්දන් ඉස්කුරුප්පුවක්වත් නැද්ද? :P
    ඉස්සර අපේ ඔපීසියෙ පිහියක් නෑ වගේ :rofl:
    තුක් ‍යකෝ නිවාඩු දවසෙත් මූ office එක මතක් කලානේ.....:angry::angry::angry:

    බෝඩිමේ මොකක්වත් නෑ බන්......ගෙදර නම් tool kit එකක් ති‍යනවා.....:dull::dull::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Airtel එක විකුණලාද මොකක්ද සීන් එකක් ති‍යනවානේ බන්.......:oo::oo::oo:
    ඒත් මම දැන් උදේට කන්න හන්දි‍යට ‍යනකොට කොල්ලෝ සෙට් එකක් බලෙන්ම Airtel sim බෙදනවා......:dull::dull::dull:

    :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විකුනුවා කියන්නේ විකුනන්න ඔක්කොම හරි ඇගිරිමන්ට් ගහලා සල්ලි ගන්න විතරයි තියෙන්නෙ
    වික්ක ගමන් ටික කාලෙකට බිසිනොස් වැටෙන නිසා තමා බලෙන්ම ඕවා දෙන්නෙ
    ඒක්ද සීන් එක......:oo::oo::oo:
    එනකොට මම අම්මත් එක්ක call එකක ආවේ.....මුන් කි‍යනවා "මල්ලි මල් කඩන්න හොඳම‍ airtel packages තම‍යි" කි‍යලා......:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :eek:
    විකුනුවා කියන්නේ විකුනන්න ඔක්කොම හරි ඇගිරිමන්ට් ගහලා සල්ලි ගන්න විතරයි තියෙන්නෙ
    වික්ක ගමන් ටික කාලෙකට බිසිනොස් වැටෙන නිසා තමා බලෙන්ම ඕවා දෙන්නෙ
    indian company ekakatamada wikunnana hadanne:rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඒක්ද සීන් එක......:oo::oo::oo:
    එනකොට මම අම්මත් එක්ක call එකක ආවේ.....මුන් කි‍යනවා "මල්ලි මල් කඩන්න හොඳම‍ airtel packages තම‍යි" කි‍යලා......:rofl::rofl::rofl:

    ඉස්සර එයාර්ටෙල් ආපු දවස් වල සිම් ගන්න පට්ට පෝලිම් තිබ්බේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්සර එයාර්ටෙල් ආපු දවස් වල සිම් ගන්න පට්ට පෝලිම් තිබ්බේ
    උන් දාන්න හිටපු සෙල්ලම් දාන්න ආණ්ඩුවෙන් අවසර දුන්නේ නෑනේ බන් mobitel, dialog වැටෙන හින්දා......:oo::oo::oo:
    ඒකෙන් පාඩු වෙන්න ඇති.......:dull::dull::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උන් දාන්න හිටපු සෙල්ලම් දාන්න ආණ්ඩුවෙන් අවසර දුන්නේ නෑනේ බන් mobitel, dialog වැටෙන හින්දා......:oo::oo::oo:
    ඒකෙන් පාඩු වෙන්න ඇති.......:dull::dull::dull:

    :yes::dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උන් දාන්න හිටපු සෙල්ලම් දාන්න ආණ්ඩුවෙන් අවසර දුන්නේ නෑනේ බන් mobitel, dialog වැටෙන හින්දා......:oo::oo::oo:
    ඒකෙන් පාඩු වෙන්න ඇති.......:dull::dull::dull:

    1. ඔව් උන්ට චක්ගුඩු එහෙම ගහන්න දුන්නෙම නැ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1. ගේ උඩින් හෙලිකොප්පරයක් ගියා රෙක්ෂ්ගේ බඩකදිත්තුවද දන්නේ නැ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
     
    Status
    Not open for further replies.