එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. ගේ උඩින් හෙලිකොප්පරයක් ගියා රෙක්ෂ්ගේ බඩකදිත්තුවද දන්නේ නැ
    නෑ නෑ..... ඒක මේසේ උඩ නවත්තලා ති‍යෙන්නේ.......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොලාට මතකද ගි‍ය සති‍යේ මේ වෙද්දි අපි සෙට් එක මොකද කලේ කි‍යලා......:rofl::rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බොලාට මතකද ගි‍ය සති‍යේ මේ වෙද්දි අපි සෙට් එක මොකද කලේ කි‍යලා......:rofl::rofl::rofl:
    මන් හිතන්නේ කට්ටිය රූම් එකේ ඉදන් හොඳට ගසනවා..:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොලාට මතකද ගි‍ය සති‍යේ මේ වෙද්දි අපි සෙට් එක මොකද කලේ කි‍යලා......:rofl::rofl::rofl:
    :rolleyes: :yes: මායි කොන්ඩපාලයි හොදට වැදිච්ච එකෙක් ගෙ දෙපැත්තට වෙලා ඉදගෙන බල්ලො ගැන කථා කලා..
    4 අතින් පෙන්නලා .. කටිං 7 කිව්වා...
    තව ටිකක් ඌ ලග නැමුවා නං මැච් නෙවෙයි ගහන්න වෙන්නෙ..
    හොද වෙලාවට ඌට බඩගිනි වෙලා ආ‍වෙ :cool::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නෑ නෑ..... ඒක මේසේ උඩ නවත්තලා ති‍යෙන්නේ.......:rofl::rofl::rofl:
    අම්මටහුඩු තඩි නයා..
    8.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් හිතන්නේ කට්ටිය රූම් එකේ ඉදන් හොඳට ගසනවා..:rofl:
    ඒක වෙන්නත් පුලුවන්......සංකපාල‍යා කි‍යන එක වෙන්නත් පුලුවන්......:rofl::rofl::rofl:
    :rolleyes: :yes: මායි කොන්ඩපාලයි හොදට වැදිච්ච එකෙක් ගෙ දෙපැත්තට වෙලා ඉදගෙන බල්ලො ගැන කථා කලා..
    4 අතින් පෙන්නලා .. කටිං 7 කිව්වා...
    තව ටිකක් ඌ ලග නැමුවා නං මැච් නෙවෙයි ගහන්න වෙන්නෙ..
    හොද වෙලාවට ඌට බඩගිනි වෙලා ආ‍වෙ :cool::rofl:
    පට්ට‍යිනේ....... ආ‍යෙ දවසක හොඳට ගසලා උඹලට ඔ‍යවගේ ආතල් එකක් දෙන්නම්......:rofl::rofl::rofl:
    අම්මටහුඩු තඩි නයා..
    8.gif
    උඹලට මොන හෙලිකොප්ටර්ද බන්....... ආප්ප‍යක් කාලා නිදාගනින්.......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසට පැය 4ක් පාඩන් කොරන්න කිව්වයි කියහල්ලකො :baffled:
    එක දිගට පැ‍ය 4ක් නෙවෙ‍යිනේ.......:oo::oo::oo:
    එහෙනම් එච්චර අවුලක් නෑ බන්.......:rofl::rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :rolleyes: :yes: මායි කොන්ඩපාලයි හොදට වැදිච්ච එකෙක් ගෙ දෙපැත්තට වෙලා ඉදගෙන බල්ලො ගැන කථා කලා..
    4 අතින් පෙන්නලා .. කටිං 7 කිව්වා...
    තව ටිකක් ඌ ලග නැමුවා නං මැච් නෙවෙයි ගහන්න වෙන්නෙ..
    හොද වෙලාවට ඌට බඩගිනි වෙලා ආ‍වෙ :cool::rofl:
    ආවා නෙමෙයි යකෝ මම බඩගිනි කියල ගෙනාව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආවා නෙමෙයි යකෝ මම බඩගිනි කියල ගෙනාව
    :rofl::rofl::rofl:
    මට කරන්න බැරි වැඩක් බන් ඕක :(
    ලොක්කා වගේ කිව්වට මටත් බෑ බන්......:baffled::baffled::baffled:
    ඕකාට පැය 4ක් වැල් බලන්ඩ කිව්වා නං බෑ කියයි :rofl:
    එච්චර වෙලා බලන්න පුලුවන් නම් ඌට මාර ඉවසීමක් ති‍යෙන්න ඕන......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.