අද දවසට 3පාරක් ඉස්පිරිතාලෙට ගියා බන්..මම නම් ඔය කෙහෙල්මල කලෙත් නෑ.......![]()
ආයෙ හෙට යන්න ඕන..
ඩොකාල තව හොඳයි.. පොඩි උන්ගෙ පඩ තමයි ඉවසන්න බැරි..

මම මේ කල්පනා කලේ ඉස්පිරිතාලෙ මුත්රා සාම්පල් එකතු කරන එකාට මොනව හිතෙනව ඇද්ද?

අද දවසට 3පාරක් ඉස්පිරිතාලෙට ගියා බන්..මම නම් ඔය කෙහෙල්මල කලෙත් නෑ.......![]()
ආයෙ හෙට යන්න ඕන..


හික්ස්..... උඹටත් හිතෙන දේවල්......අද දවසට 3පාරක් ඉස්පිරිතාලෙට ගියා බන්..ආයෙ හෙට යන්න ඕන..
![]()
ඩොකාල තව හොඳයි.. පොඩි උන්ගෙ පඩ තමයි ඉවසන්න බැරි..
මම මේ කල්පනා කලේ ඉස්පිරිතාලෙ මුත්රා සාම්පල් එකතු කරන එකාට මොනව හිතෙනව ඇද්ද?![]()









නෑ සිරාවට හිතපන්.. අර පොඩි කුප්පිය වටේ ගෑවෙන්නෙ නැද්ද? මුන් ග්ලව්ස් එකක් වත් නැතුව නිකන්ම අල්ලනවනෙ..හික්ස්..... උඹටත් හිතෙන දේවල්......
මම නම් campus register වෙන්න ගියපු දවසේ මොත්තයක් දාලා ශේප් උනා...... ඉස්සර නම් ඕක කලේ නෑ කියලා අවුලක් නෑ.....
දැන් නම් කොහොමද කියන්න දන්නේ නෑ.....![]()



ඒක නම් ඉස්සරත් පුරවලා යවන්න තිබුනේ ඩොකාට තමයි බන්......නෑ සිරාවට හිතපන්.. අර පොඩි කුප්පිය වටේ ගෑවෙන්නෙ නැද්ද? මුන් ග්ලව්ස් එකක් වත් නැතුව නිකන්ම අල්ලනවනෙ..
බොලා වගේ උන් නිසා වෙන්නැති දැන් මෙඩිකල් එක පුරවගෙන දොස්තරගෙ අතට දෙන්න ඕන ලියාපදිංචි කරල යවන්න ලියුම් කවරයක් එක්ක මුද්දර ගහල..![]()







අනේ මන්ද.. එපා වෙනෝ.. මටනම් ඉස්පිරිතාලෙට වැඩි දුරත් නෑ.. දුර උන්ට කොහොම ඇද්ද..ඒක නම් ඉස්සරත් පුරවලා යවන්න තිබුනේ ඩොකාට තමයි බන්......
ඒත් ඉතින් අපි ඔය මගුල්වලට කාලේ කාගෙන ගියපු නැති හින්දා පොරටත් ලේසියි අපිටත් ලේසියි......![]()

ඔව් බන්..... ඕක නම් පුදුම කට්ටක් තමයි......අනේ මන්ද.. එපා වෙනෝ.. මටනම් ඉස්පිරිතාලෙට වැඩි දුරත් නෑ.. දුර උන්ට කොහොම ඇද්ද..![]()






මම දන්න හැම එකාම කරනව බන්.. මට නොකර නිකන් පදිරි වෙන්න බෑ..ඔව් බන්..... ඕක නම් පුදුම කට්ටක් තමයි......
මට නම් අයියා කෙනෙක්ගෙන් කලින්ම උපදෙසක් ලැබුනා ඔය හුචක්කුව කරන්න ඕන නෑ කියලා......![]()

මම දන්න හැම එකාම පුකේ කරනව බන්.. මට නොකර නිකන් පදිරි වෙන්න බෑ..![]()


