එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම නම් ඔ‍ය කෙහෙල්මල කලෙත් නෑ.......:rofl::rofl::rofl:
    අද දවසට 3පාරක් ඉස්පිරිතාලෙට ගියා බන්..:(ආයෙ හෙට යන්න ඕන..:(
    ඩොකාල තව හොඳයි.. පොඩි උන්ගෙ පඩ තමයි ඉවසන්න බැරි..:frown:
    මම මේ කල්පනා කලේ ඉස්පිරිතාලෙ මුත්‍රා සාම්පල් එකතු කරන එකාට මොනව හිතෙනව ඇද්ද?:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හික්ස්..... උඹටත් හිතෙන දේවල්......:rofl::rofl::rofl:

    මම නම් campus register වෙන්න ගි‍යපු දවසේ මොත්ත‍යක් දාලා ශේප් උනා...... ඉස්සර නම් ඕක කලේ නෑ කි‍යලා අවුලක් නෑ.....;););)
    දැන් නම් කොහොමද කි‍යන්න දන්නේ නෑ.....:baffled::baffled::baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හික්ස්..... උඹටත් හිතෙන දේවල්......:rofl::rofl::rofl:

    මම නම් campus register වෙන්න ගි‍යපු දවසේ මොත්ත‍යක් දාලා ශේප් උනා...... ඉස්සර නම් ඕක කලේ නෑ කි‍යලා අවුලක් නෑ.....;););)
    දැන් නම් කොහොමද කි‍යන්න දන්නේ නෑ.....:baffled::baffled::baffled:
    නෑ සිරාවට හිතපන්.. අර පොඩි කුප්පිය වටේ ගෑවෙන්නෙ නැද්ද? මුන් ග්ලව්ස් එකක් වත් නැතුව නිකන්ම අල්ලනවනෙ..:eek::eek:
    බොලා වගේ උන් නිසා වෙන්නැති දැන් මෙඩිකල් එක පුරවගෙන දොස්තරගෙ අතට දෙන්න ඕන ලියාපදිංචි කරල යවන්න ලියුම් කවරයක් එක්ක මුද්දර ගහල..:frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ සිරාවට හිතපන්.. අර පොඩි කුප්පිය වටේ ගෑවෙන්නෙ නැද්ද? මුන් ග්ලව්ස් එකක් වත් නැතුව නිකන්ම අල්ලනවනෙ..:eek::eek:
    බොලා වගේ උන් නිසා වෙන්නැති දැන් මෙඩිකල් එක පුරවගෙන දොස්තරගෙ අතට දෙන්න ඕන ලියාපදිංචි කරල යවන්න ලියුම් කවරයක් එක්ක මුද්දර ගහල..:frown:
    ඒක නම් ඉස්සරත් පුරවලා ‍යවන්න තිබුනේ ඩොකාට තම‍යි බන්......:oo::oo::oo:
    ඒත් ඉතින් අපි ඔ‍ය මගුල්වලට කාලේ කාගෙන ගි‍යපු නැති හින්දා පොරටත් ලේසි‍යි අපිටත් ලේසි‍යි......:cool::cool::lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒක නම් ඉස්සරත් පුරවලා ‍යවන්න තිබුනේ ඩොකාට තම‍යි බන්......:oo::oo::oo:
    ඒත් ඉතින් අපි ඔ‍ය මගුල්වලට කාලේ කාගෙන ගි‍යපු නැති හින්දා පොරටත් ලේසි‍යි අපිටත් ලේසි‍යි......:cool::cool::lol::lol:
    අනේ මන්ද.. එපා වෙනෝ.. මටනම් ඉස්පිරිතාලෙට වැඩි දුරත් නෑ.. දුර උන්ට කොහොම ඇද්ද..:eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    anYRvQV_460sa.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්ද.. එපා වෙනෝ.. මටනම් ඉස්පිරිතාලෙට වැඩි දුරත් නෑ.. දුර උන්ට කොහොම ඇද්ද..:eek:
    ඔව් බන්..... ඕක නම් පුදුම කට්ටක් තම‍යි......:oo::oo::oo:
    මට නම් අ‍යි‍යා කෙනෙක්ගෙන් කලින්ම උපදෙසක් ලැබුනා ඔ‍ය හුචක්කුව කරන්න ඕන නෑ කි‍යලා......:cool::cool::cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් බන්..... ඕක නම් පුදුම කට්ටක් තම‍යි......:oo::oo::oo:
    මට නම් අ‍යි‍යා කෙනෙක්ගෙන් කලින්ම උපදෙසක් ලැබුනා ඔ‍ය හුචක්කුව කරන්න ඕන නෑ කි‍යලා......:cool::cool::cool:
    මම දන්න හැම එකාම කරනව බන්.. මට නොකර නිකන් පදිරි වෙන්න බෑ.. :(
     
    Status
    Not open for further replies.