එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පටසිරි..:eek:
    ඕවා ප්‍රසිද්ධි‍යේ අහන්න එපා බන්...... අපි කෙලින පිස්සු වල හැටි‍යට කැම්පස් එකටත් අවනම්බුවක්නේ.......:sorry::sorry::sorry:

    පස්සේ උඹට කි‍යන්නම්......:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් එලකිරි‍යේ ඉන්න සමහර එවුන් නම් මොලෝ චාර‍යක් නැති අවජාතක‍යෝ ටිකක්......chathupatiya අ‍යි‍යා තාත්තා කෙනෙක් උනා කි‍යලා දාපු ත්‍රෙඩ් එකෙත් *න්න ටැග් ටිකක් දාලා.....:growl::growl::growl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕවා ප්‍රසිද්ධි‍යේ අහන්න එපා බන්...... අපි කෙලින පිස්සු වල හැටි‍යට කැම්පස් එකටත් අවනම්බුවක්නේ.......:sorry::sorry::sorry:

    පස්සේ උඹට කි‍යන්නම්......:cool::cool::cool:
    හාකො..
    avatar123465_37.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුකුරුත්තන් තාලෙ...
    සූකිරි බෝලෙ...
    සුවද හමන...
    වරක ගෙඩිය....
    වගෙ රසයි...
    මගෙ බයිල කරිය...

    :cool:
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් එලකිරි‍යේ ඉන්න සමහර එවුන් නම් මොලෝ චාර‍යක් නැති අවජාතක‍යෝ ටිකක්......chathupatiya අ‍යි‍යා තාත්තා කෙනෙක් උනා කි‍යලා දාපු ත්‍රෙඩ් එකෙත් *න්න ටැග් ටිකක් දාලා.....:growl::growl::growl:
    පිස්සු හු**ල බන් :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ.....බල්ලෝ.....:eek::eek::eek:
    කොම්පියුටර් ජිල් මාට්
    එහෙමද දන්නෙත් නෑ හැබැ‍යි......නැත්තං අපි වගේ එවුන් කැම්පස් select වෙන්නේ කොහොමද.......:lol::lol::lol:
    පිස්සු හු**ල බන් :frown:
    කරපු එකා හිතාගෙන ඇත්තේ ලොකූ වැඩක් කි‍යලා වෙන්නැති.....හැබැ‍යි ඒක උගේ *න්නකම ප්‍රදර්ශන‍ය කිරීමක්......:lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙමද දන්නෙත් නෑ හැබැ‍යි......නැත්තං අපි වගේ එවුන් කැම්පස් select වෙන්නේ කොහොමද.......:lol::lol::lol:

    කරපු එකා හිතාගෙන ඇත්තේ ලොකූ වැඩක් කි‍යලා වෙන්නැති.....හැබැ‍යි ඒක උගේ *න්නකම ප්‍රදර්ශන‍ය කිරීමක්......:lol::lol::lol:

    ඔය ෆේක් අනාථයන්ගෙ වැඩ බන්.... :dull:
     
    Status
    Not open for further replies.