එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඌව සුදු වෑන් එකකින්වත් උස්සලද...

පහු ගිය ටිකෙ හිටියෙ නැද්ද
මම නම් දැක්කේ නෑ,වෙනදා දවසම වගේ ඔන්ලයින්..:cool:
වෑන් එකකින් උස්සලා වගේ..;)
 
Last edited:

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
පොඩ්ඩක් හොයලා බලපන් මචාං,මැරිලද දන්නෙත් නෑ...:nerd:

ඌ ත්‍රේඩ් එක දිහා බලන් ඉන්නේ.. මොකො දන්නේ නෑ එන්නේ නැත්තේ.. ලැජ්ජ හිතිලද කොහෙද
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඌ ත්‍රේඩ් එක දිහා බලන් ඉන්නේ.. මොකො දන්නේ නෑ එන්නේ නැත්තේ.. ලැජ්ජ හිතිලද කොහෙද

owmayi,mokadda seen eka..:nerd:
Last Activity: Today 09:03 PM
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
බිචෑස්ස්ස්ස්ස්ස්
මම ඉන්නව යකනෙ
හැමදාම ඇවිත් තොපි කියන ඒවා බලලා යන්නෙ
චැට් කරන්න ගත්තහම යන්න හිතෙන්නෙ නෑ
ඒකයි බහින්නෙ නැත්තෙ
එන මාසෙ 16න් පස්සෙ නලුවා අයේ එනටර වෙනවා :D
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
බිචෑස්ස්ස්ස්ස්ස්
මම ඉන්නව යකනෙ
හැමදාම ඇවිත් තොපි කියන ඒවා බලලා යන්නෙ
චැට් කරන්න ගත්තහම යන්න හිතෙන්නෙ නෑ
ඒකයි බහින්නෙ නැත්තෙ
එන මාසෙ 16න් පස්සෙ නලුවා අයේ එනටර වෙනවා :D

රිදිලා දුවගෙන ඇවිත්..:P
එල එල.. ලමයා හම්බවුනැයින් පස්සේ වරෙන්කෝ:cool:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
බිචෑස්ස්ස්ස්ස්ස්
මම ඉන්නව යකනෙ
හැමදාම ඇවිත් තොපි කියන ඒවා බලලා යන්නෙ
චැට් කරන්න ගත්තහම යන්න හිතෙන්නෙ නෑ
ඒකයි බහින්නෙ නැත්තෙ
එන මාසෙ 16න් පස්සෙ නලුවා අයේ එනටර වෙනවා :D
1. එළකිරි
2. බොහොම හොඳයි
3. බොරු කියන්නෙපා
4. ඒ කියන්නේ ලිං වලටත් බහිනවා නෙහ්
5. හ්ම්ම්..තෙරුවන් සරණයි..!

 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බිචෑස්ස්ස්ස්ස්ස්
    මම ඉන්නව යකනෙ
    හැමදාම ඇවිත් තොපි කියන ඒවා බලලා යන්නෙ
    චැට් කරන්න ගත්තහම යන්න හිතෙන්නෙ නෑ
    ඒකයි බහින්නෙ නැත්තෙ
    එන මාසෙ 16න් පස්සෙ නලුවා අයේ එනටර වෙනවා :D
    ඇයි වැද්ද කොහෙද යන්නෙ :lol:
     
    Status
    Not open for further replies.