මම නම් දැක්කේ නෑ,වෙනදා දවසම වගේ ඔන්ලයින්..ඌව සුදු වෑන් එකකින්වත් උස්සලද...
පහු ගිය ටිකෙ හිටියෙ නැද්ද


මම නම් දැක්කේ නෑ,වෙනදා දවසම වගේ ඔන්ලයින්..
වෑන් එකකින් උස්සලා වගේ..![]()

පොඩ්ඩක් හොයලා බලපන් මචාං,මැරිලද දන්නෙත් නෑ...මොකක්ද දන්නෙ නැහැ සීන් එක![]()

පොඩ්ඩක් හොයලා බලපන් මචාං,මැරිලද දන්නෙත් නෑ...![]()
හෙට වෙනකන් බලල කෝල් එකක්වත් දාන්න ඔනෙපොඩ්ඩක් හොයලා බලපන් මචාං,මැරිලද දන්නෙත් නෑ...![]()

ඌ ත්රේඩ් එක දිහා බලන් ඉන්නේ.. මොකො දන්නේ නෑ එන්නේ නැත්තේ.. ලැජ්ජ හිතිලද කොහෙද


1. සැහෙන්න බොන්න ඕන ප්රශ්ණයක්..ඔව්
- Ereshaz77 කිව්වා
- දුන්න දුවන්න
![]()
බිචෑස්ස්ස්ස්ස්ස්
මම ඉන්නව යකනෙ
හැමදාම ඇවිත් තොපි කියන ඒවා බලලා යන්නෙ
චැට් කරන්න ගත්තහම යන්න හිතෙන්නෙ නෑ
ඒකයි බහින්නෙ නැත්තෙ
එන මාසෙ 16න් පස්සෙ නලුවා අයේ එනටර වෙනවා![]()


බිචෑස්ස්ස්ස්ස්ස්
මම ඉන්නව යකනෙ
හැමදාම ඇවිත් තොපි කියන ඒවා බලලා යන්නෙ
චැට් කරන්න ගත්තහම යන්න හිතෙන්නෙ නෑ
ඒකයි බහින්නෙ නැත්තෙ
එන මාසෙ 16න් පස්සෙ නලුවා අයේ එනටර වෙනවා![]()
පෝස්ට් 39000ක් ගැසු ඉරේස්77ට සුභ පැතුම්

ඇයි වැද්ද කොහෙද යන්නෙබිචෑස්ස්ස්ස්ස්ස්
මම ඉන්නව යකනෙ
හැමදාම ඇවිත් තොපි කියන ඒවා බලලා යන්නෙ
චැට් කරන්න ගත්තහම යන්න හිතෙන්නෙ නෑ
ඒකයි බහින්නෙ නැත්තෙ
එන මාසෙ 16න් පස්සෙ නලුවා අයේ එනටර වෙනවා![]()
